07

E   |     |  

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව

මෙය තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන සාමාජිකයන් දොළොස් දෙනෙකුගෙන් සමන්විත වන පාර්ලිමේන්තුවේ අනෙක් මුදල් කාරක සභාවයි. මෙම කාරක සභාවේ කාර්යය වන්නේ රාජ්‍ය සංස්ථාවල සහ රජයට පැවරී ඇති වෙනත් ව්‍යාපාරවල ගිණුම් පරීක්ෂා කිරීමය.

ඕනෑම පුද්ගල‌‌යෙකු තමන් ඉදිරියට කැඳවීමටත්, ඕනෑම ලියවිල්ලක්, පොතක්, වාර්තාවක් හෝ වෙනත් ලේඛනයන් පරීක්ෂා කිරීමටත්, ගබඩා සහ දේපළවලට ප්‍රවේශ වීමටත් මේ කාරක සභා දෙකට බලය තිබේ.

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව රාජ්‍ය ආයතනයන්හි මූල්‍ය ක්‍රියාකාරීත්වය අධීක්ෂණය කිරීමේ යෙදෙන අතර 1979.06.21 දින ස්ථාපනය කරන ලද පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ කාර්යභාරය වනුයේ මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් රජයේ වගකීමක් ඇති රාජ්‍ය සංස්ථා හා අර්ධ රාජ්‍ය ආයතනයන්හි මූල්‍ය විනය පවත්වාගෙන යෑම සහතික කිරීමයි.

ස්ථාවර නියෝග 126 යටතේ එක් එක් පාර්ලිමේන්තු සැසිවාරයක් ආරම්භයේදීම ස්ථාපනය කරනු ලබන පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවේ පක්ෂ සංයුතිය පිළිබිඹු වන පරිදි සාමාජිකයින් 24 දෙනෙකුගෙන් සමන්විත වේ. කාරක සභාවේ ප්‍රථම සැසිවාරයේදී සාමාජිකයින් විසින් සභාපතිවරයකු පත්කර ගනු ලබන අතර එහි ගණපූරණය 04කි.

මෙම කාරක සභාවේ කාර්යය වනුයේ රාජ්‍ය සංස්ථා හා අනෙකුත් රාජ්‍ය ව්‍යාපාර ආයතනයන්හි පරීක්ෂා කරන ලද ගිණුම්, අයවැය හා ඇස්තමේන්තු, මූල්‍ය ක්‍රියාපටිපාටිය, කාර්යසාධනය හා කළමනාකරණය පිළිබඳව පාර්ලිමේන්තුවට වාර්තා කිරීමයි.

මෙම සංවිධානයන්හි ගිණුම් විගණකාධිපතිවරයා විසින් විගණනයට ලක් කරනු ලබන අතර කාරක සභාවේ විමර්ශන කටයුතු වලට අදාල පදනම ඉන් සැලසේ. සාක්ෂි ලබාගැනීම පිණිස, අදාළ රාජ්‍ය නිලධාරීන් හෝ කාරක සභාවට සුදුසු යැයි හැඟීයන වෙනත් ඕනෑම පුද්ගලයකු කාරක සභාව හමුවට කැඳවීමට හෝ ලිපිලේඛන ගෙන්වාගැනීමට කාරක සභාවට බලය ඇත්තේය. කාරක සභාව පාර්ලිමේන්තුවට සිය වාර්තා ඉදිරිපත් කරන අතර ඒවායේ ඇතුළත් වන නිර්දේශ අදාළ සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල අනුගමනය කළ යුතු නියමයන් ලෙස සැලකේ.

කාරක සභාවේ ආරම්භයේ සිට, පහත සඳහන් මන්ත්‍රීවරුන් එහි සභාපතිත්වය දරා ඇත.

  • ගරු ජෝර්ජ් අබේගුණසේකර මහතා, පා.ම.
  • ගරු එම්.එස්. අමරසිරි මහතා, පා.ම.
  • ගරු ජේ.ඒ.ඊ. අමරතුංග මහතා, පා.ම.
  • ගරු විමල් වික්‍රමසිංහ මහතා, පා.ම.
  • ගරු රොහාන් අබේගුණසේකර මහතා, පා.ම.
  • ගරු ඩී.පී. වික්‍රමසිංහ මහතා, පා.ම.
  • ගරු (මහාචාර්ය) ඩබ්ලිව්.ඒ. විශ්වා වර්ණපාල මහතා, පා.ම.
  • ගරු රෙජී රණතුංග මහතා, පා.ම.
  • ගරු ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා, පා.ම.
  • ගරු රෝහිත බෝගොල්ලාගම මහතා, පා.ම.
  • ගරු විජේදාස රාජපක්ෂ මහතා, පා.ම.
  • ගරු ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න මහතා, පා.ම.
  • ගරු ඩිව් ගුණසේකර මහතා, පා.ම.
  • ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා, පා.ම.

අටවැනි පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව

කාරක සභා‌වේ ලේකම් අමතන්න

නම

නිශාන්ති සමරසිංහ වික්‍රමරත්න

දුරකථන

011 2777301

ෆැක්ස්

0112777556

ඊ-මේල් ලිපිනය

cope@parliament.lk

ලිපිනය

සහකාර අධ්‍යක්ෂ (පරිපාලන), ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ

කාරක සභාව අහෝසි වී ඇත

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව  | 1 සභාවාරය

දිනය: 2020-03-02

ආශ්‍රිත තොරතුරු

මන්ත්‍රීගේ නම පැමිණි/නොපැමිණි
ගරු අජිත් පී. පෙරේරා, පා.ම. පැමිණි විස්තර
ගරු අනුර දිසානායක, පා.ම. නොපැමිණි විස්තර
ගරු අබ්දුල්ලාහ් මහ්රූෆ්, පා.ම. නොපැමිණි විස්තර
ගරු අශෝක් අබේසිංහ, පා.ම. නොපැමිණි විස්තර
ගරු එම්. ඒ. සුමන්තිරන්, පා.ම. නොපැමිණි විස්තර
ගරු චන්ද්‍රසිරි ගජදීර, පා.ම. නොපැමිණි විස්තර
ගරු ඥානමුත්තු ශ්‍රීනේසන්, පා.ම. නොපැමිණි විස්තර
ගරු දයාසිරි ජයසේකර, පා.ම. නොපැමිණි විස්තර
ගරු නලින්ද ජයතිස්ස, පා.ම. නොපැමිණි විස්තර
ගරු නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා, පා.ම. නොපැමිණි විස්තර
ගරු නීතිඥ රවුෆ් හකීම්, පා.ම. නොපැමිණි විස්තර
ගරු බිමල් රත්නායක, පා.ම. පැමිණි විස්තර
ගරු මහින්දානන්ද අලුත්ගමගේ, පා.ම. නොපැමිණි විස්තර
ගරු මාවෛ සෝ. සේනාධිරාජා, පා.ම. නොපැමිණි විස්තර
ගරු රන්ජන් රාමනායක, පා.ම. නොපැමිණි විස්තර
ගරු රවීන්ද්‍ර සමරවීර, පා.ම. නොපැමිණි විස්තර
ගරු ලක්ෂ්මන් සෙනෙවිරත්න, පා.ම. නොපැමිණි විස්තර
ගරු ලසන්ත අලගියවන්න, පා.ම. පැමිණි විස්තර
ගරු වසන්ත අලුවිහාරේ, පා.ම. නොපැමිණි විස්තර
ගරු වීරකුමාර දිසානායක, පා.ම. නොපැමිණි විස්තර
ගරු වේලු කුමාර්, පා.ම. නොපැමිණි විස්තර
ගරු සිවඥානම් ශ්‍රීතරන්, පා.ම. නොපැමිණි විස්තර
ගරු සුජීව සේනසිංහ, පා.ම. නොපැමිණි විස්තර
ගරු සුනිල් හඳුන්නෙත්ති, පා.ම. පැමිණි විස්තර
ගරු හර්ෂණ රාජකරුණා, පා.ම. නොපැමිණි විස්තර
ගරු හර්ෂ ද සිල්වා, පා.ම. නොපැමිණි විස්තර
ගරු හෙක්ටර් අප්පුහාමි, පා.ම. පැමිණි විස්තර

මන්ත්‍රීගේ නම පැමිණි/නොපැමිණි
ගරු අජිත් පී. පෙරේරා, පා.ම. නොපැමිණි විස්තර

ගරු නලින්ද ජයතිස්ස, පා.ම. පැමිණි විස්තර

ගරු රන්ජන් රාමනායක, පා.ම. පැමිණි විස්තර
ගරු රන්ජන් රාමනායක, පා.ම. පැමිණි විස්තර
ගරු රන්ජන් රාමනායක, පා.ම. පැමිණි විස්තර
ගරු රවීන්ද්‍ර සමරවීර, පා.ම. නොපැමිණි විස්තර
ගරු රවීන්ද්‍ර සමරවීර, පා.ම. නොපැමිණි විස්තර
ගරු රවීන්ද්‍ර සමරවීර, පා.ම. නොපැමිණි විස්තර
ගරු රවීන්ද්‍ර සමරවීර, පා.ම. නොපැමිණි විස්තර
ගරු ලක්ෂ්මන් සෙනෙවිරත්න, පා.ම. පැමිණි විස්තර

ගරු ලසන්ත අලගියවන්න, පා.ම. නොපැමිණි විස්තර
ගරු ලසන්ත අලගියවන්න, පා.ම. නොපැමිණි විස්තර
ගරු ලසන්ත අලගියවන්න, පා.ම. නොපැමිණි විස්තර
ගරු ලසන්ත අලගියවන්න, පා.ම. නොපැමිණි විස්තර
ගරු වසන්ත අලුවිහාරේ, පා.ම. නොපැමිණි විස්තර
ගරු වසන්ත අලුවිහාරේ, පා.ම. නොපැමිණි විස්තර
ගරු වසන්ත අලුවිහාරේ, පා.ම. නොපැමිණි විස්තර
ගරු වසන්ත අලුවිහාරේ, පා.ම. නොපැමිණි විස්තර
ගරු වීරකුමාර දිසානායක, පා.ම. නොපැමිණි විස්තර
ගරු වීරකුමාර දිසානායක, පා.ම. නොපැමිණි විස්තර
ගරු වීරකුමාර දිසානායක, පා.ම. නොපැමිණි විස්තර
ගරු වීරකුමාර දිසානායක, පා.ම. නොපැමිණි විස්තර
ගරු වේලු කුමාර්, පා.ම. නොපැමිණි විස්තර
ගරු වේලු කුමාර්, පා.ම. නොපැමිණි විස්තර
ගරු වේලු කුමාර්, පා.ම. නොපැමිණි විස්තර
ගරු වේලු කුමාර්, පා.ම. නොපැමිණි විස්තර
ගරු සිවඥානම් ශ්‍රීතරන්, පා.ම. නොපැමිණි විස්තර
ගරු සිවඥානම් ශ්‍රීතරන්, පා.ම. නොපැමිණි විස්තර
ගරු සිවඥානම් ශ්‍රීතරන්, පා.ම. නොපැමිණි විස්තර
ගරු සිවඥානම් ශ්‍රීතරන්, පා.ම. නොපැමිණි විස්තර
ගරු සුජීව සේනසිංහ, පා.ම. පැමිණි විස්තර
ගරු සුජීව සේනසිංහ, පා.ම. පැමිණි විස්තර
ගරු සුජීව සේනසිංහ, පා.ම. පැමිණි විස්තර
ගරු සුජීව සේනසිංහ, පා.ම. පැමිණි විස්තර
ගරු සුනිල් හඳුන්නෙත්ති, පා.ම. පැමිණි විස්තර
ගරු සුනිල් හඳුන්නෙත්ති, පා.ම. පැමිණි විස්තර
ගරු සුනිල් හඳුන්නෙත්ති, පා.ම. පැමිණි විස්තර
ගරු සුනිල් හඳුන්නෙත්ති, පා.ම. පැමිණි විස්තර
ගරු හර්ෂණ රාජකරුණා, පා.ම. පැමිණි විස්තර
ගරු හර්ෂණ රාජකරුණා, පා.ම. පැමිණි විස්තර
ගරු හර්ෂණ රාජකරුණා, පා.ම. පැමිණි විස්තර
ගරු හර්ෂණ රාජකරුණා, පා.ම. පැමිණි විස්තර
ගරු හර්ෂ ද සිල්වා, පා.ම. නොපැමිණි විස්තර
ගරු හර්ෂ ද සිල්වා, පා.ම. පැමිණි විස්තර
ගරු හර්ෂ ද සිල්වා, පා.ම. පැමිණි විස්තර
ගරු හර්ෂ ද සිල්වා, පා.ම. පැමිණි විස්තර
ගරු හෙක්ටර් අප්පුහාමි, පා.ම. පැමිණි විස්තර
ගරු හෙක්ටර් අප්පුහාමි, පා.ම. පැමිණි විස්තර
ගරු හෙක්ටර් අප්පුහාමි, පා.ම. පැමිණි විස්තර
ගරු හෙක්ටර් අප්පුහාමි, පා.ම. පැමිණි විස්තර

මන්ත්‍රීගේ නම පැමිණි/නොපැමිණි
ගරු අජිත් පී. පෙරේරා, පා.ම. පැමිණි විස්තර
ගරු අනුර දිසානායක, පා.ම. නොපැමිණි විස්තර
ගරු අබ්දුල්ලාහ් මහ්රූෆ්, පා.ම. නොපැමිණි විස්තර
ගරු අශෝක් අබේසිංහ, පා.ම. නොපැමිණි විස්තර
ගරු එම්. ඒ. සුමන්තිරන්, පා.ම. නොපැමිණි විස්තර
ගරු චන්ද්‍රසිරි ගජදීර, පා.ම. නොපැමිණි විස්තර
ගරු ඥානමුත්තු ශ්‍රීනේසන්, පා.ම. නොපැමිණි විස්තර
ගරු දයාසිරි ජයසේකර, පා.ම. නොපැමිණි විස්තර
ගරු නලින්ද ජයතිස්ස, පා.ම. පැමිණි විස්තර
ගරු නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා, පා.ම. නොපැමිණි විස්තර
ගරු නීතිඥ රවුෆ් හකීම්, පා.ම. නොපැමිණි විස්තර
ගරු බිමල් රත්නායක, පා.ම. පැමිණි විස්තර
ගරු මහින්දානන්ද අලුත්ගමගේ, පා.ම. නොපැමිණි විස්තර
ගරු මාවෛ සෝ. සේනාධිරාජා, පා.ම. නොපැමිණි විස්තර
ගරු රන්ජන් රාමනායක, පා.ම. නොපැමිණි විස්තර
ගරු රවීන්ද්‍ර සමරවීර, පා.ම. නොපැමිණි විස්තර
ගරු ලක්ෂ්මන් සෙනෙවිරත්න, පා.ම. පැමිණි විස්තර
ගරු ලසන්ත අලගියවන්න, පා.ම. පැමිණි විස්තර
ගරු වසන්ත අලුවිහාරේ, පා.ම. නොපැමිණි විස්තර
ගරු වීරකුමාර දිසානායක, පා.ම. නොපැමිණි විස්තර
ගරු වේලු කුමාර්, පා.ම. නොපැමිණි විස්තර
ගරු සිවඥානම් ශ්‍රීතරන්, පා.ම. නොපැමිණි විස්තර
ගරු සුජීව සේනසිංහ, පා.ම. පැමිණි විස්තර
ගරු සුනිල් හඳුන්නෙත්ති, පා.ම. නොපැමිණි විස්තර
ගරු හර්ෂණ රාජකරුණා, පා.ම. නොපැමිණි විස්තර
ගරු හර්ෂ ද සිල්වා, පා.ම. නොපැමිණි විස්තර
ගරු හෙක්ටර් අප්පුහාමි, පා.ම. නොපැමිණි විස්තර

මන්ත්‍රීගේ නම පැමිණි/නොපැමිණි
ගරු අජිත් පී. පෙරේරා, පා.ම. පැමිණි විස්තර
ගරු අනුර දිසානායක, පා.ම. නොපැමිණි විස්තර
ගරු අබ්දුල්ලාහ් මහ්රූෆ්, පා.ම. නොපැමිණි විස්තර
ගරු අශෝක් අබේසිංහ, පා.ම. පැමිණි විස්තර
ගරු එම්. ඒ. සුමන්තිරන්, පා.ම. නොපැමිණි විස්තර
ගරු චන්ද්‍රසිරි ගජදීර, පා.ම. නොපැමිණි විස්තර
ගරු ඥානමුත්තු ශ්‍රීනේසන්, පා.ම. නොපැමිණි විස්තර
ගරු දයාසිරි ජයසේකර, පා.ම. නොපැමිණි විස්තර
ගරු නලින්ද ජයතිස්ස, පා.ම. නොපැමිණි විස්තර
ගරු නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා, පා.ම. නොපැමිණි විස්තර
ගරු නීතිඥ රවුෆ් හකීම්, පා.ම. නොපැමිණි විස්තර
ගරු බිමල් රත්නායක, පා.ම. පැමිණි විස්තර
ගරු මහින්දානන්ද අලුත්ගමගේ, පා.ම. නොපැමිණි විස්තර
ගරු මාවෛ සෝ. සේනාධිරාජා, පා.ම. නොපැමිණි විස්තර
ගරු රන්ජන් රාමනායක, පා.ම. නොපැමිණි විස්තර
ගරු රවීන්ද්‍ර සමරවීර, පා.ම. නොපැමිණි විස්තර
ගරු ලක්ෂ්මන් සෙනෙවිරත්න, පා.ම. පැමිණි විස්තර
ගරු ලසන්ත අලගියවන්න, පා.ම. පැමිණි විස්තර
ගරු වසන්ත අලුවිහාරේ, පා.ම. නොපැමිණි විස්තර
ගරු වීරකුමාර දිසානායක, පා.ම. නොපැමිණි විස්තර
ගරු වේලු කුමාර්, පා.ම. නොපැමිණි විස්තර
ගරු සිවඥානම් ශ්‍රීතරන්, පා.ම. නොපැමිණි විස්තර
ගරු සුජීව සේනසිංහ, පා.ම. නොපැමිණි විස්තර
ගරු සුනිල් හඳුන්නෙත්ති, පා.ම. පැමිණි විස්තර
ගරු හර්ෂණ රාජකරුණා, පා.ම. පැමිණි විස්තර
ගරු හර්ෂ ද සිල්වා, පා.ම. පැමිණි විස්තර
ගරු හෙක්ටර් අප්පුහාමි, පා.ම. පැමිණි විස්තර

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ පස්වන වාර්තාව

(ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව |  1 සභාවාරය )

ඉදිරිපත් කළ දිනය - 2018-03-21

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සිව්වන වාර්තාව

(ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව |  1 සභාවාරය )

ඉදිරිපත් කළ දිනය - 2017-10-19

සී/ස ලංකා සතොස විසින් 2014 සහ 2015 වර්ෂවලදී සිදු කරන ලද සහල් ආනයන ක්‍රියාවලිය සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ වාර්තාව

(ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව |  1 සභාවාරය )

ඉදිරිපත් කළ දිනය - 2017-04-07

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ තෙවන වාර්තාව

(ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව |  1 සභාවාරය )

ඉදිරිපත් කළ දිනය - 2017-02-08

2015 පෙබරවාරි සිට 2016 මැයි මස දක්වා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවලදී සිදුවී ඇති මුල්‍ය අක්‍රමිකතා ‍සොයාබැලීම සඳහා විශේෂ කාරක සභාවක් වශයෙන් කටයුතු කළ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ වාර්තාව

(ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව |  1 සභාවාරය )

ඉදිරිපත් කළ දිනය - 2016-10-28

2015 පෙබරවාරි සිට 2016 මැයි මස දක්වා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවලදී සිදුවී ඇති මුල්‍ය අක්‍රමිකතා ‍සොයාබැලීම සඳහා විශේෂ කාරක සභාවක් වශයෙන් කටයුතු කළ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ වාර්තාවේ ඇමුණුම්

(ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව |  1 සභාවාරය )

ඉදිරිපත් කළ දිනය - 2016-10-28

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ පළමුවැනි වාර්තාව (8 වැනි පාර්ලිමේන්තුව, 1 වැනි සැසිවාරය)

(ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව |  1 සභාවාරය )

ඉදිරිපත් කළ දිනය - 2016-08-09

© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය TekGeeks