පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
පෙන්වන්න
පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධානියා සහ අමාත්‍ය මණ්ඩලයේ නායකයා.
කාරක සභාවක් තුළ විශේෂිත ගැටළු අධ්‍යයනය කිරීමට වගකීම පැවරී ඇති කුඩා කණ්ඩායමක්.
ස්වකීය විෂයය පථය යටතට ගැනෙන යම් නිශ්චිත කරුණක් සම්බන්ධයෙන් අමාත්‍යවරයකු විසින් පාර්ලිමේන්තුව වෙත කරනු ලබන ප්‍රකාශයකි.
අගමැතිවරයා විමසා විවිධ අමාත්‍යාංශ පාලනය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් පත්කරනු ලබන රජයේ අමාත්‍යවරුන් කණ්ඩායමයි. ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා වන්නේය.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks