පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
පෙන්වන්න
පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධානියා සහ අමාත්‍ය මණ්ඩලයේ නායකයා.
කාරක සභාවක් තුළ විශේෂිත ගැටළු අධ්‍යයනය කිරීමට වගකීම පැවරී ඇති කුඩා කණ්ඩායමක්.
ස්වකීය විෂයය පථය යටතට ගැනෙන යම් නිශ්චිත කරුණක් සම්බන්ධයෙන් අමාත්‍යවරයකු විසින් පාර්ලිමේන්තුව වෙත කරනු ලබන ප්‍රකාශයකි.
අගමැතිවරයා විමසා විවිධ අමාත්‍යාංශ පාලනය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් පත්කරනු ලබන රජයේ අමාත්‍යවරුන් කණ්ඩායමයි. ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා වන්නේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිශ්චය කර ඇති තනතුරුවලට කෙරෙන පත් කිරීම නිර්දේශ කරනු ලබන ස්වාධීන මණ්ඩලයයි.
පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගතයුතුවන, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට කෙරෙන සංශෝධනයයි.
පුරවැසියන්ගේ අභිලාෂයන් ඉටුකරනු පිණිස රට පාලනය කිරීම, ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම හා රාජ්‍ය කටයුතු මෙහෙයවීම සඳහා වගකීම දරන, බහුතර පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන සංඛ්‍යාවක් හිමි දේශපාලන පක්ෂය හෝ සභාගයයි.
ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලබන පාර්ලිමේන්තුවේ කටයුතුයි.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks