E   |     |  

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව (2024 - මේ දක්වා)

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම. (21 නොවැම්බර් 2024 - මේ දක්වා)

(සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය)


ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව (2020 - 2024)

ගරු ප්‍රසන්න රණතුංග මහතා, පා.ම. (18 අප්‍රේල් 2022 - 24 සැප්තැම්බර් 2024)

(මහජන ආරක්ෂක අමාත්‍ය සහ සංචාරක අමාත්‍ය)

ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, පා.ම. (20 අගෝස්තු 2020 - 18 අප්‍රේල් 2022)

(මහාමාර්ග අමාත්‍ය)


ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව (2015 - 2020)

ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, පා.ම. (03 ජනවාරි 2020 - 02 මාර්තු 2020)

(මාර්ග සහ මහාමාර්ග අමාත්‍ය සහ වරාය හා නාවික කටයුතු අමාත්‍ය)

ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම. (01 සැප්තැම්බර් 2015 - 26 ඔක්තෝබර් 2018)

(පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය)
(2018 දෙසැම්බර් 18 - 2020 ජනවාරි 02)


ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව (2010 - 2015)

ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම. (20 ජනවාරි 2015 - 26 ජූනි 2015)

(ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය)

ගරු දිනේෂ් ගුණවර්ධන මහතා, පා.ම. (02 මැයි 2010 - 20 ජනවාරි 2015)

(ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍ය)


ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හයවන පාර්ලිමේන්තුව (2004 - 2010)

ගරු දිනේෂ් ගුණවර්ධන මහතා, පා.ම. (17 ජූනි 2008 - 09 පෙබරවාරි 2010)

(නාගරික සංවර්ධන හා පූජාභූමි සංවර්ධන අමාත්‍ය)
(2010මාර්තු 09 - 2010 අප්‍රේල් 20)

ගරු ප්‍රනාන්දුපුල්ලේ, ජෙයරාජ් මහතා, පා.ම. (03 මැයි 2004 - 06 අප්‍රේල් 2008)

(වෙළෙඳ වාණිජ හා පාරිභෝගික කටයුතු අමාත්‍ය)


ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පස්වන පාර්ලිමේන්තුව (2001 - 2004)

ගරු මහින්ද සමරසිංහ මහතා, පා.ම. (03 ජනවාරි 2002 - 07 පෙබරවාරි 2004)

(රැකීරක්ෂා හා කම්කරු අමාත්‍ය)


ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හතරවන පාර්ලිමේන්තුව (2000 - 2001)

ගරු රෙජී රණතුංග මහතා, පා.ම. (01 නොවැම්බර් 2000 - 10 ඔක්තෝබර් 2001)

(ආහාර හා අ‌ලෙවි සංවර්ධන අමාත්‍ය)


ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ තෙවන පාර්ලිමේන්තුව (1994 - 2000)

ගරු රිචඩ් පතිරණ මහතා, පා.ම. (25 අගෝස්තු 1994 - 18 අගෝස්තු 2000)

(අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය)
( 2000 සැප්තැම්බර් 14 - 2000 ඔක්තෝබර් 10)


ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දෙවන පාර්ලිමේන්තුව (1989 - 1994)

ගරු (ආචාර්ය) වික්‍රමසිංහ, ගෝවින්නගේ විමල් පද්මසිරි මහතා, පා.ම. (07 අප්‍රේල් 1993 - 24 ජූනි 1994)

(පරිසර හා පාර්ලි‌මේන්තු කටයුතු අමාත්‍ය)

ගරු පෙරේරා, මැතිව් වින්සන්ට් මහතා, පා.ම. (18 පෙබරවාරි 1989 - 07 අප්‍රේල් 1993)

(පාර්ලි‌මේන්තු කටයුතු අමාත්‍ය සහ අධිකරණ අමාත්‍ය)


ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ප්‍රථම පාර්ලිමේන්තුව (1978 - 1988)

ගරු පෙරේරා, මැතිව් වින්සන්ට් මහතා, පා.ම. (23 ජූලි 1987 - 15 පෙබරවාරි 1989)

(පාර්ලි‌මේන්තු කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය)

ගරු පෙරේරා, මැතිව් වින්සන්ට් මහතා, පා.ම. (07 සැප්තැම්බර් 1978 - 06 ජූලි 1987)

(පාර්ලි‌මේන්තු කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය)


දෙවන ජාතික රාජ්‍ය සභාව (1977 - 1978)

ගරු පෙරේරා, මැතිව් වින්සන්ට් මහතා, පා.ම. (07 සැප්තැම්බර් 1978)

(පාර්ලි‌මේන්තු කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය)


ප්‍රථම ජාතික රාජ්‍ය සභාව (1972 - 1977)

ගරු රත්නායක, කිරි බණ්ඩා මහතා, පා.ම.

(පාර්ලි‌මේන්තු කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය)


නියෝජිත මන්ත්‍රි මණ්ඩලයේ - හත්වන පාර්ලිමේන්තුව (1970 - 1972)

ගරු රත්නායක, කිරි බණ්ඩා මහතා, පා.ම.

(පාර්ලි‌මේන්තු කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය)


නියෝජිත මන්ත්‍රි මණ්ඩලයේ - හයවන පාර්ලිමේන්තුව (1965 - 1970)

ගරු ජයවර්ධන, ජූනියස් රිචඩ් ජයවර්ධන මහතා, පා.ම.

(රාජ්‍ය අමාත්‍ය හා අග්‍රාමාත්‍යතුමා හා ආරක්ෂක හා වි‌දේශ කටයුතු අමාත්‍යතුමා‌ගේ පාර්ලි‌මේන්තු ‌ලේකම්)


නියෝජිත මන්ත්‍රි මණ්ඩලයේ - පස්වන පාර්ලිමේන්තුව (1960 - 1964)

ගරු සිර්වර්ධන, මයිකල් පෝල් ද සොයිසා මහතා, පා.ම. (ජූලි 1964)

(කම්කරු හා නිවාස අමාත්‍ය)

ගරු සූරියාරච්චි, සූරියාරච්චි කන්කානමලාගේ කරුණාදාස මහතා, පා.ම.

(මුදල් අමාත්‍යතුමා‌ගේ පාර්ලි‌මේන්තු ‌ලේකම්)
(ප්‍රධාන සංවිධායක ‌ලෙස පත් කරන ‌මොහොත වනවිට එතුමා ආණ්ඩු පක්ෂ කණ්ඩා‌ය‌මේ සාමාන්‍ය මන්ත්‍රීවර‌යෙක් විය)

ගරු වීරසේකර, ජිනදාස දොන් මහතා, පා.ම. (ජූලි 1960 - 25 සැප්තැම්බර් 1963)

(ප්‍රධාන සංවිධායක ‌ලෙස ගතකළ මුළු කාලසීමාව තුළ එතුමා ආණ්ඩු පක්ෂ කණ්ඩා‌ය‌මේ සාමාන්‍ය මන්ත්‍රීවර‌යෙක් ‌ලෙස කටයුතු ක‌ළේය)


නියෝජිත මන්ත්‍රි මණ්ඩලයේ - තුන්වන පාර්ලිමේන්තුව (1956 - 1959)

ගරු මුණසිංහ, ඩබ්. ජේ. සී. මහතා, පා.ම. (අප්‍රේල් 1956 - දෙසැම්බර් 1959)

(කර්මාන්ත හා ධීවර අමාත්‍යතුමා‌ගේ පාර්ලි‌මේන්තු ‌ලේකම්) (කර්මාන්ත හා ධීවර අමාත්‍ය)


නියෝජිත මන්ත්‍රි මණ්ඩලයේ - දෙවන පාර්ලිමේන්තුව (1952 - 1956)

ගරු (ආචාර්ය) කන්නන්ගර, ක්‍රිස්ටෝපර් විලියම් විජේකෝන් මහතා, පා.ම. (ජූනි 1952 - පෙබරවාරි 1956)

(පළාත් පාලන අමාත්‍ය)


නියෝජිත මන්ත්‍රි මණ්ඩලයේ - පළමුවන පාර්ලිමේන්තුව (1947 - 1952)

ගරු ගුණසිංහ, අලෙක්සැන්ඩර් ඒකනායක මහතා, පා.ම. (17 මැයි 1948 - අප්‍රේල් 1952)

(කාර්ය නියමයක් නැති අමාත්‍ය)
(1948 ජූලි 26 සිට රාජ්‍ය අමාත්‍ය)

ගරු ගුණවර්ධන, රත්නකීර්ති සෙනරත් සේරසිංහ (Sir) මහතා, පා.ම. (29 නොවැම්බර් 1947 - මැයි 1948)

(1948 මාර්තු 12 ඡන්ද ‌පෙත්සමක් මගින් එතුමා‌ගේ මන්ත්‍රී ධුරය අහිමි වූ නමුත් කාර්ය නියමයක් නැති අමාත්‍ය හා ආණ්ඩුපක්ෂ‌යේ ප්‍රධාන සංවිධායක නැවත පත්කරන තුරු එම තනතු‌රෙහි කටයුතු ක‌ළේය.)







© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks