E   |     |  

මැතිවරණ දිනයන්

01. මහ මැතිවරණය - පළමුවැනි රාජ්‍ය මන්ත්‍රණ සභාව 1931 ජූනි 13 - 1931 ජූනි 20 (දින 7යි)
02. මහ මැතිවරණය - දෙවැනි රාජ්‍ය මන්ත්‍රණ සභාව 1936 පෙබරවාරි 22 - 1936 මාර්තු 07 (දින 11යි)
03. මහ මැතිවරණය - නි‌යෝජිත මන්ත්‍රී මණ්ඩලය (1 වැනි පාර්ලි‌මේන්තුව) 1947 අගෝස්තු 23 - 1947 සැප්තැම්බර් 20 (දින 19යි)
04. මහ මැතිවරණය - නි‌යෝජිත මන්ත්‍රී මණ්ඩලය (2 වැනි පාර්ලි‌මේන්තුව) 1952 මැයි 24 - 1952 මැයි 30 (දින 4යි)
05. මහ මැතිවරණය - නි‌යෝජිත මන්ත්‍රී මණ්ඩලය (3 වැනි පාර්ලි‌මේන්තුව) 1956 අප්‍රේල් 05 - 1956 අප්‍රේල් 10 (දින 3යි)
06. මහ මැතිවරණය - නි‌යෝජිත මන්ත්‍රී මණ්ඩලය (4 වැනි පාර්ලි‌මේන්තුව) 1960 මාර්තු 19
07. මහ මැතිවරණය - නි‌යෝජිත මන්ත්‍රී මණ්ඩලය (5 වැනි පාර්ලි‌මේන්තුව) 1960 ජූලි 20
08. මහ මැතිවරණය - නි‌යෝජිත මන්ත්‍රී මණ්ඩලය (6 වැනි පාර්ලි‌මේන්තුව) 1965 මාර්තු 22
09. මහ මැතිවරණය - නි‌යෝජිත මන්ත්‍රී මණ්ඩලය (7 වැනි පාර්ලි‌මේන්තුව) 1970 මැයි 27
10. මහ මැතිවරණය - දෙවන ජාතික රාජ්‍ය සභාව (8 වැනි පාර්ලි‌මේන්තුව) 1977 ජූලි 21
11. ජනාධිපතිවරණය - (පළමුවැනි) 1982 ඔක්තෝබර් 20
12. ජනමත විචාරණය - 1982 දෙසැම්බර් 22
13. පළාත් සභා මැතිවරණය
වයඹ පළාත 1988 අප්‍රේල් 28
උතුරු මැද පළාත 1988 අප්‍රේල් 28
ඌව පළාත 1988 අප්‍රේල් 28
සබරගමුව පළාත 1988 අප්‍රේල් 28
බස්නාහිර පළාත 1988 ජූනි 02
මධ්‍යම පළාත 1988 ජූනි 02
දකුණු පළාත 1988 ජූනි 09
උතුරු නැ‌ගෙනහිර පළාත 1988 නොවැම්බර් 19
14. ජනාධිපතිවරණය - (දෙවැනි) 1988 දෙසැම්බර් 19
15. මහ මැතිවරණය - ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනර‌ජ‌යේ ‌2 වැනි පාර්ලි‌මේන්තුව (9 වැනි පාර්ලි‌මේන්තුව) 1989 පෙබරවාරි 15
16. පළාත් පාලන මැතිවරණය 1991 මැයි 11
17. පළාත් සභා මැතිවරණය 1993 මැයි 17
දකුණු පළාත 1994 මාර්තු 24
18. පළාත් පාලන මැතිවරණය
නැ‌ගෙනහිර පළාත 1994 මාර්තු 01
19. මහ මැතිවරණය - ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ‌යේ 3 වැනි පාර්ලි‌මේන්තුව (10 වැනි පාර්ලි‌මේන්තුව) 1994 අගෝස්තු 16
20. ජනාධිපතිවරණය - (තූන්වැනි) 1994 නොවැම්බර් 09
21. පළාත් පාලන මැතිවරණය 1997 මාර්තු 21
22. පළාත් සභා මැතිවරණය
වයඹ පළාත 1999 ජනවාරි 25
බස්නාහිර පළාත 1999 අප්‍රේල් 06
මධ්‍යම පළාත 1999 අප්‍රේල් 06
උතුරු මැද පළාත 1999 අප්‍රේල් 06
ඌව පළාත 1999 අප්‍රේල් 06
සබරගමුව පළාත 1999 අප්‍රේල් 06
දකුණු පළාත 1999 ජූනි 10
23. ජනාධිපතිවරණය - (හතරවැනි) 1999 දෙසැම්බර් 21
24. මහ මැතිවරණය - ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ‌යේ 4 වැනි පාර්ලි‌මේන්තුව (11 වැනි පාර්ලි‌මේන්තුව) 2000 ඔක්තෝබර් 10
25. මහ මැතිවරණය - ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ‌යේ 5 වැනි පාර්ලි‌මේන්තුව (12 වැනි පාර්ලි‌මේන්තුව) 2001 දෙසැම්බර් 05
26. පළාත් පාලන මැතිවරණය 2002 මාර්තු 20, 2002 මැයි 20
අකුරැස්ස ප්‍රා‌දේශීය සභාව 2003 මාර්තු 08
27. මහ මැතිවරණය - ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ‌යේ 6 වැනි පාර්ලි‌මේන්තුව (13 වැනි පාර්ලි‌මේන්තුව) 2004 අප්‍රේල් 02
28. පළාත් සභා මැතිවරණය
වයඹ පළාත 2004 අප්‍රේල් 25
ඉතිරි පළාත් හය 2004 ජූලි 10
29. ජනාධිපතිවරණය - (පස්වැනි) 2005 නොවැම්බර් 17
30. පළාත් පාලන මැතිවරණය 2006 මාර්තු 30, 2006 මැයි 20
මඩකලපුව දිස්ත්‍රික්කය 2008 මාර්තු 10
31. පළාත් සභා මැතිවරණය
නැ‌ගෙනහිර පළාත 2008 මැයි 10
උතුරු මැද පළාත 2008 අගෝස්තු 23
සබරගමුව පළාත 2008 අගෝස්තු 23
මධ්‍යම පළාත 2009 පෙබරවාරි 14
වයඹ පළාත 2009 පෙබරවාරි 14
බස්නාහිර පළාත 2009 අප්‍රේල් 25
ඌව පළාත 2009 අගෝස්තු 08
32. පළාත් පාලන මැතිවරණය
යාපනය මහනගර සභාව 2009 අගෝස්තු 08
වවුනියාව නගර සභාව 2009 අගෝස්තු 08
33. පළාත් සභා මැතිවරණය
දකුණු පළාත 2009 ඔක්තෝබර් 10
34. ජනාධිපතිවරණය - (හයවැනි) 2010 ජනවාරි 26
35. මහ මැතිවරණය - ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ‌යේ 7 වැනි පාර්ලි‌මේන්තුව (14 වැනි පාර්ලි‌මේන්තුව) 2010 අප්‍රේල් 08, 2010 අප්‍රේල් 20
36. පළාත් පාලන මැතිවරණය 2011 මාර්තු 17, 2011 ජූලි 23, 2011 ඔක්තෝබර් 08
37. පළාත් සභා මැතිවරණය
නැ‌ගෙනහිර පළාත 2012 සැප්තැම්බර් 08
උතුරු මැද පළාත 2012 සැප්තැම්බර් 08
සබරගමුව පළාත 2012 සැප්තැම්බර් 08
මධ්‍යම පළාත 2013 සැප්තැම්බර් 21
උතුරු පළාත 2013 සැප්තැම්බර් 21
වයඹ පළාත 2013 සැප්තැම්බර් 21
බස්නාහිර පළාත 2014 මාර්තු 29
දකුණු පළාත 2014 මාර්තු 29
ඌව පළාත 2014 සැප්තැම්බර් 20
38. ජනාධිපතිවරණය - (හත්වැනි) 2015 ජනවාරි 08
39. මහ මැතිවරණය - ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ‌යේ 8 වැනි පාර්ලි‌මේන්තුව (15 වැනි පාර්ලි‌මේන්තුව) 2015 අගෝස්තු 17
40. පළාත් පාලන මැතිවරණය 2018 පෙබරවාරි 10
ඇල්පිටිය ප්‍රා‌දේශීය සභාව 2019 ඔක්තෝබර් 11
41. ජනාධිපතිවරණය - (අටවැනි) 2019 නොවැම්බර් 16
42. මහ මැතිවරණය - ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ‌යේ 9 වැනි පාර්ලි‌මේන්තුව (16 වැනි පාර්ලි‌මේන්තුව) 2020 අගෝස්තු 05
43. ජනාධිපතිවරණය - (නවවැනි) 2024 සැප්තැම්බර් 21
44. පළාත් පාලන මැතිවරණය
ඇල්පිටිය ප්‍රා‌දේශීය සභාව 2024 ඔක්තෝබර් 26
45. මහ මැතිවරණය - ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ‌යේ 10 වැනි පාර්ලි‌මේන්තුව (17 වැනි පාර්ලි‌මේන්තුව) 2024 නොවැම්බර් 14




© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks