E   |     |  

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව (2024 - මේ දක්වා)

ගරු (වෛද්‍ය) රිස්වි සාලි මහතා, පා.ම. (2024 නොවැම්බර් 21 - 2025 පෙබරවාරි 22)

(කොළඹ දිස්ත්‍රික්කය)


ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව (2020 - 2024)

ගරු අජිත් රාජපක්ෂ මහතා, පා.ම. (2022 මැයි 17 - 2024 සැප්තැම්බර් 24)

(හම්බන්තොට දිස්ත්‍රික්කය)

ගරු රංජිත් සියඹලාපිටිය මහතා, පා.ම. (2020 අගෝස්තු 20 - 2022 මැයි 06)

(කෑගල්ල දිස්ත්‍රික්කය)


ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව (2015 - 2020)

ගරු ජේ. එම්. ආනන්ද කුමාරසිරි මහතා, පා.ම. (2018 ජූනි 05 - 2020 මාර්තු 02)

(මොණරාගල දිස්ත්‍රික්කය)

ගරු තිලංග සුමතිපාල මහතා, පා.ම. (2015 සැප්තැම්බර් 01 - 2018 මැයි 25)

(ජාතික ලැයිස්තු‌ව - එක්සත් ජනතා නිදහස් සන්ධානය)


ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව (2010 - 2015)

ගරු නීතිඥ චන්දිම වීරක්කොඩි මහතා, පා.ම. (2010 නොවැම්බර් 23 - 2015 ජූනි 26)

(ගාල්ල දිස්ත්‍රික්කය)

ගරු පියංකර ජයරත්න මහතා, පා.ම. (2010 අප්‍රේල් 22 - 2010 නොවැම්බර් 22)

(පුත්තලම දිස්ත්‍රික්කය)


ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හයවන පාර්ලිමේන්තුව (2004 - 2010)

ගරු පියංකර ජයරත්න මහතා, පා.ම. (2010 මාර්තු 09 - 2010 අප්‍රේල් 20)

(පුත්තලම දිස්ත්‍රික්කය)

ගරු පියංකර ජයරත්න මහතා, පා.ම. (2008 ජූලි 08 - 2010 පෙබරවාරි 09)

(පුත්තලම දිස්ත්‍රික්කය)

ගරු ගරු ගීතාංජන ගුණවර්ධන මහතා පා.ම., මහතා, පා.ම. (2004 මැයි 18 - 2008 ජූලි 01)

(ජාතික ලැයිස්තු‌ව - එක්සත් ජනතා නිදහස් සන්ධානය)


ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හතරවන පාර්ලිමේන්තුව (2000 - 2001)

ගරු මුණසිංහ, (මේජර් ජනරාල්) සරත්චන්ද්‍ර ප්‍රේමලාල් මහතා, පා.ම. (2000 ඔක්තෝබර් 18 - 2001 ඔක්තෝබර් 10)

(කුරුණෑගල දිස්ත්‍රික්කය)


ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ තෙවන පාර්ලිමේන්තුව (1994 - 2000)

ගරු මුණසිංහ, අනිල් කුමාර් මහතා, පා.ම. (1994 අගෝස්තු 25 - 2000 අගෝස්තු 18)

(කළුතර දිස්ත්‍රික්කය)
(2000 සැප්තැම්බර් 14 - 2000 සැප්තැම්බර් 23)


ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දෙවන පාර්ලිමේන්තුව (1989 - 1994)

ගරු ෆොන්සේකා, ගාමිණි මහතා, පා.ම. (1989 මාර්තු 09 - 1994 ජූනි 24)

(මාතර)


ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ප්‍රථම පාර්ලිමේන්තුව (1978 - 1988)

ගරු වෛද්‍යරත්න, නෝමන් ජේම්ස් මහතා, පා.ම. (1978 සැප්තැම්බර් 21 - 1988 දෙසැම්බර් 20)

(බලපිටිය)


දෙවන ජාතික රාජ්‍ය සභාව (1977 - 1978)

ගරු මොහමඩ් අබ්දුල් බාකිර් මාකර් මහතා, පා.ම. (1977 අගෝස්තු 04 - 1978 සැප්තැම්බර් 07)

(බේරුවල - පළමු වැනි)


ප්‍රථම ජාතික රාජ්‍ය සභාව (1972 - 1977)

ගරු කාදර්, ඊබ්‍රහිම් අදහම් අබ්දුල් මහතා, පා.ම. (1972 මැයි 22 - 1977 මැයි 18)

(‌බේරුවල)


නියෝජිත මන්ත්‍රි මණ්ඩලයේ - හත්වන පාර්ලිමේන්තුව (1970 - 1972)

ගරු කාදර්, ඊබ්‍රහිම් අදහම් අබ්දුල් මහතා, පා.ම. (1970 ජූනි 07 - 1972 මැයි 22)

(‌බේරුවල)


නියෝජිත මන්ත්‍රි මණ්ඩලයේ - හයවන පාර්ලිමේන්තුව (1965 - 1970)

ගරු මුරුගේසු සිවසිදම්බරම් මහතා, පා.ම. (1968 මාර්තු 08 - 1970 මාර්තු 25)

(උඩුප්පිඩි)

ගරු ෆරීඩ්, රසීක් මහතා, පා.ම. (1967 සැප්තැම්බර් 28 - 1968 පෙබරවාරි 28)

(පත්කළ මන්ත්‍රී)

ගරු කොරයා, ශ්‍රීකුමාරදාස චාල්ස් ශර්ලි මහතා, පා.ම. (1965 අප්‍රේල් 05 - 1967 සැප්තැම්බර් 27)

(හලාවත)


නියෝජිත මන්ත්‍රි මණ්ඩලයේ - පස්වන පාර්ලිමේන්තුව (1960 - 1964)

ගරු රාජපක්ෂ, දොන් ඇල්වින් මහතා, පා.ම. (1964 පෙබරවාරි 11 - 1964 නොවැම්බර් 12)

(‌බෙලිඅත්ත)

ගරු ප්‍රනාන්දු, වර්ණකුලසූරිය ඉච්චම්පුලිගේ හියු මහතා, පා.ම. (1960 අගෝස්තු 05 - 1964 ජනවාරි 23)

(‌වෙන්නප්පුව)


නියෝජිත මන්ත්‍රි මණ්ඩලයේ - සිව්වන පාර්ලිමේන්තුව (1960 - 1960)

ගරු පැල්පොල, රිචඩ් ස්ටැන්ලි මහතා, පා.ම. (1960 මාර්තු 30 - 1960 අප්‍රේල් 23)

(නාවලපිටිය)


නියෝජිත මන්ත්‍රි මණ්ඩලයේ - තුන්වන පාර්ලිමේන්තුව (1956 - 1959)

ගරු පැල්පොල, රිචඩ් ස්ටැන්ලි මහතා, පා.ම. (1958 සැප්තැම්බර් 18 - 1959 දෙසැම්බර් 05)

(ගම්‌පොල)

ගරු තෙන්නකෝන්, පියසේන මහතා, පා.ම. (1956 අප්‍රේල් 20 - 1958 සැප්තැම්බර් 16)

(මහනුවර)


නියෝජිත මන්ත්‍රි මණ්ඩලයේ - දෙවන පාර්ලිමේන්තුව (1952 - 1956)

ගරු ඉස්මයිල් , හමීඩ් හුසේන් ෂික් මහතා, පා.ම. (1952 ජූනි 10 - 1956 පෙබරවාරි 18)

(පුත්තලම)


නියෝජිත මන්ත්‍රි මණ්ඩලයේ - පළමුවන පාර්ලිමේන්තුව (1947 - 1952)

ගරු ඉස්මයිල් , හමීඩ් හුසේන් ෂික් මහතා, පා.ම. (1951 පෙබරවාරි 14 - 1952 අප්‍රේල් 08)

(පුත්තලම)

ගරු පීරිස්, පට්ටියපතිරන්නැහැලාගේ ඇල්බට් ෆෙඩ්රික් (Sir) මහතා, පා.ම. (1948 දෙසැම්බර් 15 - 1951 පෙබරවාරි 13)

(නාත්තන්ඩිය)

ගරු අමරසූරිය, හෙන්රි වුඩ්වර්ඩ් මහතා, පා.ම. (1948 සැප්තැම්බර් 02 - 1948 දෙසැම්බර් 14)

(බද්‌දේගම)

ගරු ද මෙල්, රෙජිනෝල්ඩ් ඒබ්‍රහම් මහතා, පා.ම. (1947 ඔක්තෝබර් 14 - 1948 අගෝස්තු 23)

(දකුණු කොළඹ)







© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks