E   |     |  

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව (2024 - මේ දක්වා)

ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා, පා.ම. (2024 දෙසැම්බර් 17 - 2025 පෙබරවාරි 22)

(පොළොන්නරුව)

ගරු අසෝක සපුමල් රන්වල මහතා, පා.ම. (2024 නොවැම්බර් 21 - 2024 දෙසැම්බර් 13)

(ගම්පහ)


ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව (2020 - 2024)

ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා, පා.ම. (2020 අගෝස්තු 20 - 2024 සැප්තැම්බර් 24)

(මාතර)


ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව (2015 - 2020)

ගරු කරු ජයසූරිය මහතා, පා.ම. (2015 සැප්තැම්බර් 01 - 2020 මාර්තු 02)

(ජාතික ලැයිස්තුව)


ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව (2010 - 2015)

ගරු චමල් රාජපක්ෂ මහතා, පා.ම. (2010 අප්‍රේල් 22 - 2015 ජූනි 26)

(හම්බන්තොට)


ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හයවන පාර්ලිමේන්තුව (2004 - 2010)

ගරු ලොකුබණ්ඩාර, විජේසිංහ ජයවීර මුදියන්සේලාගේ මහතා, පා.ම. (2010 මාර්තු 09 - 2010 අප්‍රේල් 20)

(බදුල්ල)

ගරු ලොකුබණ්ඩාර, විජේසිංහ ජයවීර මුදියන්සේලාගේ මහතා, පා.ම. (2004 අප්‍රේල් 22 - 2010 පෙබරවාරි 09)

(බදුල්ල)
එක්සත් ජනතා නිදහස් සන්ධාන‌යේ නාමික ඩී. ඊ. ඩබ්ලිව්. ගුණ‌සේකර මහතා පරදවා ඡන්ද 109 ට 110 ක් ලැබූ විපක්ෂ‌යේ නාමික එක්සත් ජාතික පක්ෂ‌යේ වි. ජ. මු. ‌ලොකුබණ්ඩාර මහතා කථානායකධූරයට වැඩි ඡන්ද‌යෙන් පත්විය


ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පස්වන පාර්ලිමේන්තුව (2001 - 2004)

ගරු ගරු එම්. ජෝශප් මයිකල් පෙරේරා මහතා, පා.ම. , මහතා, පා.ම. (2001 දෙසැම්බර් 19 - 2004 පෙබරවාරි 07)

(ගම්පහ)


ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හතරවන පාර්ලිමේන්තුව (2000 - 2001)

ගරු බණ්ඩාරනායක, අනුර ප්‍රියදර්ශී සොලමන් ඩයස් මහතා, පා.ම. (2000 ඔක්තෝබර් 18 - 2001 ඔක්තෝබර් 10)

(ගම්පහ)
(විපක්ෂ‌යේ මන්ත්‍රීවර‌යෙක් කථානායකධුරයට ඒකච්ඡන්ද‌යෙන් පත්විය)


ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ තෙවන පාර්ලිමේන්තුව (1994 - 2000)

ගරු රත්නායක, කිරි බණ්ඩා මහතා, පා.ම. (2000 සැප්තැම්බර් 14 - 2000 ඔක්තෝබර් 10)

(ජාතික ලැයිස්තුව)

ගරු රත්නායක, කිරි බණ්ඩා මහතා, පා.ම. (1994 අගෝස්තු 25 - 2000 අගෝස්තු 18)

(ජාතික ලැයිස්තුව)


ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දෙවන පාර්ලිමේන්තුව (1989 - 1994)

ගරු එම්. එච්. මොහොමඩ් මහතා, පා.ම. (1989 මාර්තු 09 - 1994 ජූනි 24)

(‌කොළඹ)


ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ප්‍රථම පාර්ලිමේන්තුව (1978 - 1988)

ගරු සේනානායක, එඩ්වඩ් ලයනල් මහතා, පා.ම. (1983 සැප්තැම්බර් 06 - 1988 දෙසැම්බර් 20)

(මහනුවර)
(බාකීර් මාකර් මහතා ඉල්ලා අස්වී‌ම නිසා සේනානායක මහතා කථානායකවරයා වශ‌යෙන් පත්කරන ලදී)

ගරු මොහමඩ් අබ්දුල් බාකිර් මාකර් මහතා, පා.ම. (1978 සැප්තැම්බර් 21 - 1983 අගෝස්තු 30)

(බේරුවල - පළමු වැනි)
(ආචාර්ය ආනන්දතිස්ස ද අල්විස් මහතා‌ගේ ඉල්ලා අස්වී‌මෙන් පසු බාකීර් මාකර් මහතා කථානායකවරයා වශ‌යෙන් පත්කරන ලදී)

ගරු (ආචාර්ය) ද අල්විස්, මහ අමරසිංහගේ ආනන්දතිස්ස මහතා, පා.ම. (1978 සැප්තැම්බර් 07 - 1978 සැප්තැම්බර් 13)

(‌කෝට්‌ටේ)


දෙවන ජාතික රාජ්‍ය සභාව (1977 - 1978)

ගරු (ආචාර්ය) ද අල්විස්, මහ අමරසිංහගේ ආනන්දතිස්ස මහතා, පා.ම. (1977 අගෝස්තු 04 - 1978 සැප්තැම්බර් 07)

(‌කෝට්‌ටේ)


ප්‍රථම ජාතික රාජ්‍ය සභාව (1972 - 1977)

ගරු තිලකරත්න, වන්නිආරච්චිගේ දොන් ස්ටැන්ලි මහතා, පා.ම. (1972 මැයි 22 - 1977 මැයි 18)

(‌කෝට්‌ටේ)


නියෝජිත මන්ත්‍රි මණ්ඩලයේ - හත්වන පාර්ලිමේන්තුව (1970 - 1972)

ගරු තිලකරත්න, වන්නිආරච්චිගේ දොන් ස්ටැන්ලි මහතා, පා.ම. (1970 ජූනි 07 - 1972 මැයි 22)

(‌කෝට්‌ටේ)


නියෝජිත මන්ත්‍රි මණ්ඩලයේ - හයවන පාර්ලිමේන්තුව (1965 - 1970)

ගරු කොරයා, ශ්‍රීකුමාරදාස චාල්ස් ශර්ලි මහතා, පා.ම. (1967 සැප්තැම්බර් 27 - 1970 මාර්තු 25)

(හලාවත)
(ශ්‍රීමත් ඇල්බට් පීරිස් මහතා‌ගේ අභාව‌යෙන් පසු ‌කොරයා මහතාව කථානායකවරයා වශ‌යෙන් පත් ‌කෙරිණි)

ගරු පීරිස්, පට්ටියපතිරන්නැහැලාගේ ඇල්බට් ෆෙඩ්රික් (Sir) මහතා, පා.ම. (1965 අප්‍රේල් 05 - 1967 සැප්තැම්බර් 21)

(නාත්තන්ඩිය)


නියෝජිත මන්ත්‍රි මණ්ඩලයේ - පස්වන පාර්ලිමේන්තුව (1960 - 1964)

ගරු ප්‍රනාන්දු, වර්ණකුලසූරිය ඉච්චම්පුලිගේ හියු මහතා, පා.ම. (1964 ජනවාරි 24 - 1964 දෙසැම්බර් 17)

(වෙන්නප්පුව)
(පැල්‌පොල මහතා‌ගේ ඉල්ලා අස්වී‌මෙන් පසු ප්‍රනාන්දු මහතා කථානායකධුරයට පත් ‌කෙරිණි)

ගරු පැල්පොල, රිචඩ් ස්ටැන්ලි මහතා, පා.ම. (1960 අගෝස්තු 05 - 1964 ජනවාරි 24)

(නාවලපිටිය)


නියෝජිත මන්ත්‍රි මණ්ඩලයේ - සිව්වන පාර්ලිමේන්තුව (1960 - 1960)

ගරු සුබසිංහ, සුබසිංහ මුදියන්සේලාගේ ටිකිරි බණ්ඩා මහතා, පා.ම. (1960 මාර්තු 30 - 1960 අප්‍රේල් 23)

(කටුගම්පල)
(සුළුතර ආණ්ඩු‌වේ නාමිකයා වූ ශ්‍රීමත් ඇල්බට් එෆ්. පීරිස් මහතා විපක්ෂ‌යේ බහුතර ඡන්දයෙන් පරාජය කිරීමට සුබසිංහ මහතා සමත් විය)


නියෝජිත මන්ත්‍රි මණ්ඩලයේ - තුන්වන පාර්ලිමේන්තුව (1956 - 1959)

ගරු ඉස්මයිල් , හමීඩ් හුසේන් ෂික් මහතා, පා.ම. (1956 අප්‍රේල් 19 - 1959 දෙසැම්බර් 05)

(පුත්තලම)


නියෝජිත මන්ත්‍රි මණ්ඩලයේ - දෙවන පාර්ලිමේන්තුව (1952 - 1956)

ගරු පීරිස්, පට්ටියපතිරන්නැහැලාගේ ඇල්බට් ෆෙඩ්රික් (Sir) මහතා, පා.ම. (1952 ජූනි 09 - 1956 පෙබරවාරි 18)

(නාත්තන්ඩිය)


නියෝජිත මන්ත්‍රි මණ්ඩලයේ - පළමුවන පාර්ලිමේන්තුව (1947 - 1952)

ගරු පීරිස්, පට්ටියපතිරන්නැහැලාගේ ඇල්බට් ෆෙඩ්රික් (Sir) මහතා, පා.ම. (1951 පෙබරවාරි 13 - 1952 අප්‍රේල් 08)

(නාත්තන්ඩිය)
(ශ්‍රීමත් ෆ්‍රැන්සිස් මොලමු‌රේ මහතා‌ගේ අභාව‌යෙන් පසු පීරිස් මහතා කථානායකවරයා වශ‌යෙන් පත් කරන ලදී)

ගරු (ශ්‍රීමත්) ඇලෙක්සැන්ඩර් ෆ්‍රැන්සිස් මොලමුරේ මහතා, පා.ම. (1947 ඔක්තෝබර් 14 - 1951 ජනවාරි 25)

(බලං‌ගොඩ - පළමුවැනි)


දෙවන රාජ්‍ය මංත්‍රණ සභාව (1936 - 1947)

ගරු දොරේස්වාමි, වෛත්‍යලිංගම් මහතා, පා.ම. (1936 මාර්තු 17 - 1947 ජූලි 04)

(කයිට්ස්)


පළමුවන රාජ්‍ය මංත්‍රණ සභාව (1931 - 1935)

ගරු ඔබේසේකර, එෆ්. ඒ. මහතා, පා.ම. (1934 දෙසැම්බර් 11 - 1935 දෙසැම්බර් 07)

(අවිස්සා‌වේල්ල)
(‌මොලමු‌රේ මහතා ඉල්ලා අස්වීමෙන් අනතුරුව ඔබේ‌සේකර මහතා කථානායක වශයෙන් පත් ‌කැරිණි)

ගරු (ශ්‍රීමත්) ඇලෙක්සැන්ඩර් ෆ්‍රැන්සිස් මොලමුරේ මහතා, පා.ම. (1931 ජූලි 07 - 1934 දෙසැම්බර් 10)

(දැදිගම)
(ඒ. එෆ්. ‌මොලමු‌රේ මහතා ශ්‍රී ලංකා‌වේ (ලංකා‌වේ) ප්‍රථම කථානායකවරයා විය)







© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks