E   |     |  


ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව (2020 - 2024)

ගරු නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා, පා.ම. (20 අගෝස්තු 2020 - 24 සැප්තැම්බර් 2024)

සමගි ජන බලවේගය


ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව (2015 - 2020)

ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම. (03 ජනවාරි 2020 - 02 මාර්තු 2020)

එක්සත් ජාතික පක්ෂය

ගරු මහින්ද අමරවීර මහතා, පා.ම. (18 දෙසැම්බර් 2018 - 21 නොවැම්බර් 2019)

එක්සත් ජනතා නිදහස් සන්ධානය

ගරු අනුර දිසානායක මහතා, පා.ම. (03 සැප්තැම්බර් 2015 - 17 දෙසැම්බර් 2018)

ජනතා විමුක්ති පෙරමුණ


ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව (2010 - 2015)

ගරු නීතිඥ ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න මහතා, පා.ම. (20 ජනවාරි 2015 - 26 ජූනි 2015)

එක්සත් ජනතා නිදහස් සන්ධානය

ගරු ජෝන් අමරතුංග මහතා, පා.ම. (22 අප්‍රේල් 2010 - 20 ජනවාරි 2015)

එක්සත් ජාතික පක්ෂය


ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හයවන පාර්ලිමේන්තුව (2004 - 2010)

ගරු ගරු එම්. ජෝශප් මයිකල් පෙරේරා මහතා, පා.ම. , මහතා, පා.ම. (09 මාර්තු 2010 - 20 අප්‍රේල් 2010)

එක්සත් ජාතික පක්ෂය

ගරු ගරු එම්. ජෝශප් මයිකල් පෙරේරා මහතා, පා.ම. , මහතා, පා.ම. (26 ජනවාරි 2006 - 09 පෙබරවාරි 2010)

එක්සත් ජාතික පක්ෂය

ගරු මහින්ද සමරසිංහ මහතා, පා.ම. (22 අප්‍රේල් 2004 - 26 ජනවාරි 2006)

එක්සත් ජාතික පක්ෂය


ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පස්වන පාර්ලිමේන්තුව (2001 - 2004)

ගරු මංගල සමරවීර මහතා, පා.ම. (06 පෙබරවාරි 2002 - 07 පෙබරවාරි 2004)

පොදුජන එක්සත් පෙරමුණ

ගරු මහින්ද රාජපක්ෂ මහතා, පා.ම. (18 දෙසැම්බර් 2001 - 05 පෙබරවාරි 2002)

පොදුජන එක්සත් පෙරමුණ


ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හතරවන පාර්ලිමේන්තුව (2000 - 2001)

ගරු ලොකුබණ්ඩාර, විජේසිංහ ජයවීර මුදියන්සේලාගේ මහතා, පා.ම. (18 ඔක්තෝබර් 2000 - 10 ඔක්තෝබර් 2001)

එක්සත් ජාතික පක්ෂය


ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ තෙවන පාර්ලිමේන්තුව (1994 - 2000)

ගරු ලොකුබණ්ඩාර, විජේසිංහ ජයවීර මුදියන්සේලාගේ මහතා, පා.ම. (22 ජූලි 1998 - 18 අගෝස්තු 2000)

එක්සත් ජාතික පක්ෂය
(සැප්තැම්බර් 14 - 2000 ඔක්‌තෝබර් 10)

ගරු මෙන්ඩිස්, ටී. ඩබ්ලිව්. එච්. මහතා, පා.ම. (25 අගෝස්තු 1994 - 21 ජූලි 1998)

එක්සත් ජාතික පක්ෂය


ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දෙවන පාර්ලිමේන්තුව (1989 - 1994)

ගරු රිචඩ් පතිරණ මහතා, පා.ම. (1989 - 24 ජූනි 1994)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය



දෙවන ජාතික රාජ්‍ය සභාව (1977 - 1978)

ගරු ලක්ෂ්මන් ජයකොඩි මහතා, පා.ම. (1983 - 1988)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය

ගරු එස්. සේවියර් මාර්ක් මහතා, පා.ම. (1977 - 1983)

දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ



නියෝජිත මන්ත්‍රි මණ්ඩලයේ - හත්වන පාර්ලිමේන්තුව (1970 - 1972)

ගරු ප්‍රේමදාස, රණසිංහ මහතා, පා.ම.

එක්සත් ජාතික පක්ෂය


නියෝජිත මන්ත්‍රි මණ්ඩලයේ - හයවන පාර්ලිමේන්තුව (1965 - 1970)

ගරු සිර්වර්ධන, මයිකල් පෝල් ද සොයිසා මහතා, පා.ම.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය


නියෝජිත මන්ත්‍රි මණ්ඩලයේ - පස්වන පාර්ලිමේන්තුව (1960 - 1964)

ගරු ජයවර්ධන, ජූනියස් රිචඩ් ජයවර්ධන මහතා, පා.ම.

එක්සත් ජාතික පක්ෂය













© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks