E   |     |  

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව (2024 - මේ දක්වා)

ගරු බිමල් රත්නායක මහතා, පා.ම. (2024 නොවැම්බර් 21 - 2025 පෙබරවාරි 22)


ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව (2020 - 2024)

ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා, පා.ම. (2022 ජූලි 22 - 2024 සැප්තැම්බර් 24)

ගරු දිනේෂ් ගුණවර්ධන මහතා, පා.ම. (2020 අගෝස්තු 20 - 2022 ජූලි 21)


ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව (2015 - 2020)

ගරු දිනේෂ් ගුණවර්ධන මහතා, පා.ම. (2020 ජනවාරි 03 - 2020 මාර්තු 02)

ගරු නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා, පා.ම. (2015 සැප්තැම්බර් 01 - 2018 ඔක්තෝබර් 26)

(2018 දෙසැම්බර් 18 - 2020 ජනවාරි 02)


ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව (2010 - 2015)

ගරු නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා, පා.ම. (2015 ජනවාරි 20 - 2015 ජූනි 26)

ගරු නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතා, පා.ම. (2010 මැයි 02 - 2015 ජනවාරි 20)


ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හයවන පාර්ලිමේන්තුව (2004 - 2010)

ගරු නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතා, පා.ම. (2010 මාර්තු 09 - 2010 අප්‍රේල් 20)

ගරු නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතා, පා.ම. (2005 අගෝස්තු 09 - 2010 පෙබරවාරි 09)

ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා, පා.ම. (2004 මැයි 03 - 2005 අගෝස්තු 09)


ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පස්වන පාර්ලිමේන්තුව (2001 - 2004)

ගරු ලොකුබණ්ඩාර, විජේසිංහ ජයවීර මුදියන්සේලාගේ මහතා, පා.ම. (2002 ජනවාරි 03 - 2004 පෙබරවාරි 07)


ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හතරවන පාර්ලිමේන්තුව (2000 - 2001)

ගරු රිචඩ් පතිරණ මහතා, පා.ම. (2000 ඔක්තෝබර් 18 - 2001 ඔක්තෝබර් 10)


ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ තෙවන පාර්ලිමේන්තුව (1994 - 2000)

ගරු රත්නසිරි වික්‍රමනායක මහතා, පා.ම. (1994 අගෝස්තු 25 - 2000 අගෝස්තු 18)

ගරු රත්නසිරි වික්‍රමනායක මහතා, පා.ම. (2000 සැප්තැම්බර් 14 - 2000 ඔක්තෝබර් 10)


ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දෙවන පාර්ලිමේන්තුව (1989 - 1994)

ගරු මෙන්ඩිස්, ටී. ඩබ්ලිව්. එච්. මහතා, පා.ම. (1993 මැයි 07 - 1994 ජූනි 24)

ගරු රනිල් වික්‍රමසිංහ මහතා, පා.ම. (1989 මාර්තු 06 - 1993 මැයි 07)


ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ප්‍රථම පාර්ලිමේන්තුව (1978 - 1988)

ගරු ප්‍රේමදාස, රණසිංහ මහතා, පා.ම. (1978 සැප්තැම්බර් 07 - 1988 දෙසැම්බර් 20)


දෙවන ජාතික රාජ්‍ය සභාව (1977 - 1978)

ගරු ප්‍රේමදාස, රණසිංහ මහතා, පා.ම. (1977 ජූලි 26 - 1978 සැප්තැම්බර් 07)


ප්‍රථම ජාතික රාජ්‍ය සභාව (1972 - 1977)

ගරු සේනානායක, මෛත්‍රීපාල මහතා, පා.ම. (1972 මැයි 22 - 1977 මැයි 18)


නියෝජිත මන්ත්‍රි මණ්ඩලයේ - හත්වන පාර්ලිමේන්තුව (1970 - 1972)

ගරු සේනානායක, මෛත්‍රීපාල මහතා, පා.ම. (1970 ජූනි 07 - 1972 මැයි 22)


නියෝජිත මන්ත්‍රි මණ්ඩලයේ - හයවන පාර්ලිමේන්තුව (1965 - 1970)

ගරු ද සිල්වා, චාල්ස් පර්සිවල් මහතා, පා.ම. (1965 අප්‍රේල් 05 - 1970 මාර්තු 25)


නියෝජිත මන්ත්‍රි මණ්ඩලයේ - පස්වන පාර්ලිමේන්තුව (1960 - 1964)

ගරු ද සිල්වා, චාල්ස් පර්සිවල් මහතා, පා.ම. (1960 අගෝස්තු 05 - 1964 දෙසැම්බර් 17)


නියෝජිත මන්ත්‍රි මණ්ඩලයේ - සිව්වන පාර්ලිමේන්තුව (1960 - 1960)

ගරු ජයවර්ධන, ජූනියස් රිචඩ් ජයවර්ධන මහතා, පා.ම. (1960 මාර්තු 30 - 1960 අප්‍රේල් 23)


නියෝජිත මන්ත්‍රි මණ්ඩලයේ - තුන්වන පාර්ලිමේන්තුව (1956 - 1959)

ගරු ද සිල්වා, චාල්ස් පර්සිවල් මහතා, පා.ම. (1956 අප්‍රේල් 19 - 1959 දෙසැම්බර් 05)


නියෝජිත මන්ත්‍රි මණ්ඩලයේ - දෙවන පාර්ලිමේන්තුව (1952 - 1956)

ගරු ජයවර්ධන, ජූනියස් රිචඩ් ජයවර්ධන මහතා, පා.ම. (1953 ඔක්තෝබර් 29 - 1956 පෙබරවාරි 18)

ගරු කොතලාවල, ජෝන් ලයනල් ජෙනරාල් (Sir) මහතා, පා.ම. (1952 ජූනි 19 - 1953 ඔක්තෝබර් 12)


නියෝජිත මන්ත්‍රි මණ්ඩලයේ - පළමුවන පාර්ලිමේන්තුව (1947 - 1952)

ගරු කොතලාවල, ජෝන් ලයනල් ජෙනරාල් (Sir) මහතා, පා.ම. (1951 ජූලි 12 - 1952 අප්‍රේල් 08)

ගරු බණ්ඩාරනායක, සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් මහතා, පා.ම. (1947 සැප්තැම්බර් 26 - 1951 ජූලි 12)


දෙවන රාජ්‍ය මංත්‍රණ සභාව (1936 - 1947)

ගරු මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහතා, පා.ම. (1942 දෙසැම්බර් 02 - 1947 ජූලි 04)

ගරු ජයතිලක, දොන් බාරොන් (Sir) මහතා, පා.ම. (1936 ජනවාරි 15 - 1942 නොවැම්බර් 30)







© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks