E   |     |  

වත්මන් රාජ්‍ය නායකයා

අතිගරු අනුර කුමාර දිසානායක මැතිතුමා (2024 සැප්තැම්බර් 22*)

*(2024.09.23 දින අංක 2403/03 දරන ගැසට් පත්‍රය)

විධායක ජනාධිපති

අතිගරු රනිල් වික්‍රමසිංහ මහතා (2022 ජූලි 20 - 2024 සැප්තැම්බර් 22)

(2022-07-14 දින ජනාධිපති රාජපක්ෂ මැතිතුමා ඉල්ලා අස්වීමෙන් පසු, අග්‍රාමාත්‍යධුරය දැරූ ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා වැඩබලන ජනාධිපතිවරයා ‌ලෙස දිවුරුම් දුන් අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 40 වන වගන්තිය යට‌තේ පාර්ලි‌මේන්තුව විසින් ජනාධිපති තනතුර සඳහා ඔහු ‌තෝරාපත් කරගන්නා ලදී (2022.07.20 දිනැති අංක 2289/34 දරන ගැසට් පත්‍රය). 2022.07.20 දින වනතුරු ඔහු වැඩබලන ජනාධිපතිවරයා ‌ලෙස කටයුතු කළේය.)

අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා (2019 නොවැම්බර් 17* - 2022 ජූලි 14**)

*(2019.11.21 දින අංක 2150/41 දරන ගැසට් පත්‍රය)
**ඉල්ලා අස්විය

අතිගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා (2015 ජනවාරි 09* - 2019 නොවැම්බර් 16)

*(2015.01.10 දින අංක 1896/29 දරන ගැසට් පත්‍රය)

අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා (2005 නොවැම්බර් 19* - 2015 ජනවාරි 09)

*(2005.11.19 දින අංක 1419/12 දරන ගැසට් පත්‍රය)

අතිගරු චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය (1994 නොවැම්බර් 12 - 2005 නොවැම්බර් 19)

අතිගරු ඩී. බී. වි‌ජේතුංග මැතිතුමා (1993 මැයි 07 - 1994 නොවැම්බර් 12)

(1993-05-01 දින සිදු වූ ජනාධිපති ‌ප්‍රේමදාස මැතිතුමාගේ අකල් මරණ‌යෙන් පසු, එවක අග්‍රාමාත්‍යධුරය දැරූ ගරු ඩී. බී. වි‌ජේතුංග මැතිතුමා වැඩබලන ජනාධිපතිවරයා ‌ලෙස දිවුරුම් දුන් අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 40 වන වගන්තිය යට‌තේ පාර්ලි‌මේන්තුව විසින් ජනාධිපති තනතුර සඳහා ඔහු ‌තෝරාපත් කරගන්නා ලදී (1993.05.08 දිනැති අංක 765/17 දරන ගැසට් පත්‍රය). 1993.05.07 දින වනතුරු ඔහු වැඩබලන ජනාධිපතිවරයා ‌ලෙස කටයුතු කළේය.)

අතිගරු රණසිංහ ‌ප්‍රේමදාස මැතිතුමා (1989 ජනවාරි 02* - 1993 මැයි 01)

*(88-12-21 දිනැති අංක 537/3 දරන ගැසට් පත්‍රය)

අතිගරු ‌ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා (1978 පෙබරවාරි 04 - 1989 ජනවාරි 02)

(1978.02.04 දින සිට බලාත්මක වූ 1972 ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා‌වේ ‌දෙවන සං‌ශෝධනය මගින් විධායක ජනාධිපතිධූරය ස්ථාපනය විය). (78-02-03 දිනැති අංක 302/14 ගැසට් පත්‍රය)

ජනාධිපති

අතිගරු විලියම් ‌ගො‌පොල්ලව මැතිතුමා (1972 - 1978) (2025 පෙබරවාරි 22 - 2025 පෙබරවාරි 22)

රජු

II වන එලිස‌බෙත් රැජින (1952 - 1972) (-1 නොවැම්බර් 30)

මහාමාන්‍ය ‌සෝල්බරි සාමිවරයා (1962 - 1972)


ශ්‍රීමත් ඔලිවර් අර්නස්ට් ගුණතිලක මැතිතුමා (1954 - 1962)


මහාමාන්‍ය ‌සෝල්බරි සාමිවරයා (1952 - 1954)


VI වන ‌ජෝර්ජ් රජතුමා (1948 පෙබරවාරි 04 - 1952 පෙබරවාරි 06)

මහාමාන්‍ය ‌සෝල්බරි සාමිවරයා (1949 - 1952)


ශ්‍රීමත් ‌හෙන්රි ‌මොන්ක් ‌මේසන් මුවර් මැතිතුමා (1944 - 1949)







© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks