E   |     |  

වත්මන් රාජ්‍ය නායකයා

අතිගරු අනුර කුමාර දිසානායක මැතිතුමා (22 සැප්තැම්බර් 2024* - මේ දක්වා)

*(2024.09.23 දින අංක 2403/03 දරන ගැසට් පත්‍රය)

sinhala (13 මැයි 2024 - 30 මැයි 2024)

dfdsfsd

විධායක ජනාධිපති

අතිගරු රනිල් වික්‍රමසිංහ මහතා (20 ජූලි 2022 - 22 සැප්තැම්බර් 2024)

(2022-07-14 දින ජනාධිපති රාජපක්ෂ මැතිතුමා ඉල්ලා අස්වීමෙන් පසු, අග්‍රාමාත්‍යධුරය දැරූ ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා වැඩබලන ජනාධිපතිවරයා ‌ලෙස දිවුරුම් දුන් අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 40 වන වගන්තිය යට‌තේ පාර්ලි‌මේන්තුව විසින් ජනාධිපති තනතුර සඳහා ඔහු ‌තෝරාපත් කරගන්නා ලදී (2022.07.20 දිනැති අංක 2289/34 දරන ගැසට් පත්‍රය). 2022.07.20 දින වනතුරු ඔහු වැඩබලන ජනාධිපතිවරයා ‌ලෙස කටයුතු කළේය.)

අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා (17 නොවැම්බර් 2019* - 14 ජූලි 2022**)

*(2019.11.21 දින අංක 2150/41 දරන ගැසට් පත්‍රය)
**ඉල්ලා අස්විය

අතිගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා (09 ජනවාරි 2015* - 16 නොවැම්බර් 2019)

*(2015.01.10 දින අංක 1896/29 දරන ගැසට් පත්‍රය)

අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා (19 නොවැම්බර් 2005* - 09 ජනවාරි 2015)

*(2005.11.19 දින අංක 1419/12 දරන ගැසට් පත්‍රය)

අතිගරු චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය (12 නොවැම්බර් 1994 - 19 නොවැම්බර් 2005)

අතිගරු ඩී. බී. වි‌ජේතුංග මැතිතුමා (07 මැයි 1993 - 12 නොවැම්බර් 1994)

(1993-05-01 දින සිදු වූ ජනාධිපති ‌ප්‍රේමදාස මැතිතුමාගේ අකල් මරණ‌යෙන් පසු, එවක අග්‍රාමාත්‍යධුරය දැරූ ගරු ඩී. බී. වි‌ජේතුංග මැතිතුමා වැඩබලන ජනාධිපතිවරයා ‌ලෙස දිවුරුම් දුන් අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 40 වන වගන්තිය යට‌තේ පාර්ලි‌මේන්තුව විසින් ජනාධිපති තනතුර සඳහා ඔහු ‌තෝරාපත් කරගන්නා ලදී (1993.05.08 දිනැති අංක 765/17 දරන ගැසට් පත්‍රය). 1993.05.07 දින වනතුරු ඔහු වැඩබලන ජනාධිපතිවරයා ‌ලෙස කටයුතු කළේය.)

අතිගරු රණසිංහ ‌ප්‍රේමදාස මැතිතුමා (02 ජනවාරි 1989* - 01 මැයි 1993)

*(88-12-21 දිනැති අංක 537/3 දරන ගැසට් පත්‍රය)

අතිගරු ‌ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා (04 පෙබරවාරි 1978 - 02 ජනවාරි 1989)

(1978.02.04 දින සිට බලාත්මක වූ 1972 ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා‌වේ ‌දෙවන සං‌ශෝධනය මගින් විධායක ජනාධිපතිධූරය ස්ථාපනය විය). (78-02-03 දිනැති අංක 302/14 ගැසට් පත්‍රය)

sinhala (13 මැයි 2024 - 30 මැයි 2024)

dfds

sinhala (13 මැයි 2024 - 30 මැයි 2024)

dfd

sinhala (06 මැයි 2024 - 30 මැයි 2024)

nmmnm

sinhala (13 මැයි 2024 - 30 මැයි 2024)

hjjhjj

ජනාධිපති

අතිගරු විලියම් ‌ගො‌පොල්ලව මැතිතුමා (1972 - 1978) (21 ජනවාරි 2025 - 21 ජනවාරි 2025)

රජු

II වන එලිස‌බෙත් රැජින (1952 - 1972) (30 නොවැම්බර් -1)

අග්‍රාණ්ඩුකාරවරයා

මහාමාන්‍ය ‌සෝල්බරි සාමිවරයා (1962 - 1972)


ශ්‍රීමත් ඔලිවර් අර්නස්ට් ගුණතිලක මැතිතුමා (1954 - 1962)


මහාමාන්‍ය ‌සෝල්බරි සාමිවරයා (1952 - 1954)


VI වන ‌ජෝර්ජ් රජතුමා (04 පෙබරවාරි 1948 - 06 පෙබරවාරි 1952)

අග්‍රාණ්ඩුකාරවරයා

මහාමාන්‍ය ‌සෝල්බරි සාමිවරයා (1949 - 1952)


ශ්‍රීමත් ‌හෙන්රි ‌මොන්ක් ‌මේසන් මුවර් මැතිතුමා (1944 - 1949)


නිතර අසන ප්‍රශ්න

dfd

Summary sin

summary sinhala






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks