07

E   |     |  

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා වන්නේ ගරු කථානායකතුමාය.

නියෝජ්‍ය කථානායකවරයා, නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා, පාර්ලිමේන්තුවේ සභානායකවරයා, විරුද්ධ පාර්ශ්වයේ නායකවරයා, ආණ්ඩු පාර්ශ්වයේ ප‍්‍රධාන සංවිධායකවරයා, විරුද්ධ පාර්ශ්වයේ ප‍්‍රධාන සංවිධායකවරයා සහ තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන තවත් සාමාජික මන්ත‍්‍රීවරයන් අටදෙනෙකුගෙන් කාරක සභාව සමන්විත වේ.

පාර්ලිමේන්තුවේ සභානායකවරයා විමසා, කථානායකවරයා විසින් කාරක සභාවට යොමු කිරීම පිණිස නියම කරනු ලබන පාර්ලිමේන්තුවේ වැඩකටයුතු සඳහා වෙන් කළ යුතු කාල සීමාව සහ වෙනත් කරුණු සලකා බලා තීරණය කිරීම පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ කර්තව්‍යය විය යුත්තේ ය.

මෙම කාරක සභාවේ රැස්වීම්වල කාර්ය සටහන් සියලුම සාමාජික මන්ත්‍රීවරයන් අතර බෙදා හරිනු ලැබිය යුත්තේ ය.

කරුණාකර ස්ථාවර නියෝග අංක 115 බලන්න

කාරක සභා‌වේ ලේකම් අමතන්න

නම

ධම්මික දසනායක

දුරකථන

0112-777228

ෆැක්ස්

0112-777227

ඊ-මේල් ලිපිනය

dhammika_d@parliament.lk

ලිපිනය

පාර්ලිමේන්තුවේ මහ ලේකම්, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ

කාරක සභාව අහෝසි වී ඇත

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව  | 2 සභාවාරය

දිනය: 2020-03-02





ආශ්‍රිත තොරතුරු

මන්ත්‍රීගේ නම පැමිණි/නොපැමිණි
ගරු අජිත් පී. පෙරේරා, පා.ම. නොපැමිණි විස්තර
ගරු අනුර දිසානායක, පා.ම. නොපැමිණි විස්තර
ගරු අමිර්තනාදන් අඩෛක්කලනාදන්, පා.ම. පැමිණි විස්තර
ගරු එම්. ඒ. සුමන්තිරන්, පා.ම. පැමිණි විස්තර
ගරු කරු ජයසූරිය, පා.ම. පැමිණි විස්තර
ගරු ගයන්ත කරුණාතිලක, පා.ම. නොපැමිණි විස්තර
ගරු ජනාධිපති නීතිඥ (ආචාර්ය) විජයදාස රාජපක්ෂ, පා.ම. Text.Absent(Informed) විස්තර
ගරු ජේ. එම්. ආනන්ද කුමාරසිරි, පා.ම. නොපැමිණි විස්තර
ගරු ඩග්ලස් දේවානන්දා, පා.ම. පැමිණි විස්තර
ගරු තිලංග සුමතිපාල, පා.ම. නොපැමිණි විස්තර
ගරු දිනේෂ් ගුණවර්ධන, පා.ම. පැමිණි විස්තර
ගරු නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා, පා.ම. නොපැමිණි විස්තර
ගරු නීතිඥ රවුෆ් හකීම්, පා.ම. නොපැමිණි විස්තර
ගරු නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල, පා.ම. පැමිණි විස්තර
ගරු පාඨලී චම්පික රණවක, පා.ම. Text.Absent(Informed) විස්තර
ගරු මනෝ ගනේෂන්, පා.ම. Text.Absent(Informed) විස්තර
ගරු මහින්ද සමරසිංහ, පා.ම. පැමිණි විස්තර
ගරු රවී කරුණානායක, පා.ම. පැමිණි විස්තර
ගරු රාජවරෝදයම් සම්පන්දන්, පා.ම. නොපැමිණි විස්තර
ගරු රාජිත සේනාරත්න, පා.ම. නොපැමිණි විස්තර
ගරු රිසාඩ් බදියුදීන්, පා.ම. නොපැමිණි විස්තර
ගරු විජිත හේරත්, පා.ම. Text.Absent(Informed) විස්තර
ගරු සරත් අමුණුගම, පා.ම. පැමිණි විස්තර

මන්ත්‍රීගේ නම පැමිණි/නොපැමිණි
ගරු අජිත් පී. පෙරේරා, පා.ම. නොපැමිණි විස්තර
ගරු අනුර දිසානායක, පා.ම. පැමිණි විස්තර
ගරු අමිර්තනාදන් අඩෛක්කලනාදන්, පා.ම. පැමිණි විස්තර
ගරු එම්. ඒ. සුමන්තිරන්, පා.ම. පැමිණි විස්තර
ගරු කරු ජයසූරිය, පා.ම. පැමිණි විස්තර
ගරු ගයන්ත කරුණාතිලක, පා.ම. පැමිණි විස්තර
ගරු ජනාධිපති නීතිඥ (ආචාර්ය) විජයදාස රාජපක්ෂ, පා.ම. නොපැමිණි විස්තර
ගරු ජේ. එම්. ආනන්ද කුමාරසිරි, පා.ම. පැමිණි විස්තර
ගරු ඩග්ලස් දේවානන්දා, පා.ම. නොපැමිණි විස්තර
ගරු තිලංග සුමතිපාල, පා.ම. නොපැමිණි විස්තර
ගරු දිනේෂ් ගුණවර්ධන, පා.ම. පැමිණි විස්තර
ගරු නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා, පා.ම. පැමිණි විස්තර
ගරු නීතිඥ රවුෆ් හකීම්, පා.ම. Text.Absent(Informed) විස්තර
ගරු නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල, පා.ම. පැමිණි විස්තර
ගරු පාඨලී චම්පික රණවක, පා.ම. නොපැමිණි විස්තර
ගරු මනෝ ගනේෂන්, පා.ම. Text.Absent(Informed) විස්තර
ගරු මහින්ද සමරසිංහ, පා.ම. නොපැමිණි විස්තර
ගරු රවී කරුණානායක, පා.ම. පැමිණි විස්තර
ගරු රාජවරෝදයම් සම්පන්දන්, පා.ම. පැමිණි විස්තර
ගරු රාජිත සේනාරත්න, පා.ම. නොපැමිණි විස්තර
ගරු රිසාඩ් බදියුදීන්, පා.ම. නොපැමිණි විස්තර
ගරු විජිත හේරත්, පා.ම. නොපැමිණි විස්තර
ගරු සරත් අමුණුගම, පා.ම. නොපැමිණි විස්තර

මන්ත්‍රීගේ නම පැමිණි/නොපැමිණි
ගරු අජිත් පී. පෙරේරා, පා.ම. Text.Absent(Informed) විස්තර
ගරු අනුර දිසානායක, පා.ම. නොපැමිණි විස්තර
ගරු අමිර්තනාදන් අඩෛක්කලනාදන්, පා.ම. නොපැමිණි විස්තර
ගරු එම්. ඒ. සුමන්තිරන්, පා.ම. පැමිණි විස්තර
ගරු කරු ජයසූරිය, පා.ම. පැමිණි විස්තර
ගරු ගයන්ත කරුණාතිලක, පා.ම. නොපැමිණි විස්තර
ගරු ජනාධිපති නීතිඥ (ආචාර්ය) විජයදාස රාජපක්ෂ, පා.ම. නොපැමිණි විස්තර
ගරු ජේ. එම්. ආනන්ද කුමාරසිරි, පා.ම. නොපැමිණි විස්තර
ගරු ඩග්ලස් දේවානන්දා, පා.ම. පැමිණි විස්තර
ගරු තිලංග සුමතිපාල, පා.ම. නොපැමිණි විස්තර
ගරු දිනේෂ් ගුණවර්ධන, පා.ම. පැමිණි විස්තර
ගරු නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා, පා.ම. නොපැමිණි විස්තර
ගරු නීතිඥ රවුෆ් හකීම්, පා.ම. නොපැමිණි විස්තර
ගරු නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල, පා.ම. පැමිණි විස්තර
ගරු පාඨලී චම්පික රණවක, පා.ම. නොපැමිණි විස්තර
ගරු මනෝ ගනේෂන්, පා.ම. නොපැමිණි විස්තර
ගරු මහින්ද සමරසිංහ, පා.ම. නොපැමිණි විස්තර
ගරු රවී කරුණානායක, පා.ම. පැමිණි විස්තර
ගරු රාජවරෝදයම් සම්පන්දන්, පා.ම. පැමිණි විස්තර
ගරු රාජිත සේනාරත්න, පා.ම. Text.Absent(Informed) විස්තර
ගරු රිසාඩ් බදියුදීන්, පා.ම. Text.Absent(Informed) විස්තර
ගරු විජිත හේරත්, පා.ම. නොපැමිණි විස්තර
ගරු සරත් අමුණුගම, පා.ම. නොපැමිණි විස්තර

මන්ත්‍රීගේ නම පැමිණි/නොපැමිණි
ගරු අජිත් පී. පෙරේරා, පා.ම. නොපැමිණි විස්තර
ගරු අනුර දිසානායක, පා.ම. නොපැමිණි විස්තර
ගරු අමිර්තනාදන් අඩෛක්කලනාදන්, පා.ම. පැමිණි විස්තර
ගරු එම්. ඒ. සුමන්තිරන්, පා.ම. පැමිණි විස්තර
ගරු කරු ජයසූරිය, පා.ම. පැමිණි විස්තර
ගරු ගයන්ත කරුණාතිලක, පා.ම. පැමිණි විස්තර
ගරු ජනාධිපති නීතිඥ (ආචාර්ය) විජයදාස රාජපක්ෂ, පා.ම. පැමිණි විස්තර
ගරු ජේ. එම්. ආනන්ද කුමාරසිරි, පා.ම. නොපැමිණි විස්තර
ගරු ඩග්ලස් දේවානන්දා, පා.ම. පැමිණි විස්තර
ගරු තිලංග සුමතිපාල, පා.ම. නොපැමිණි විස්තර
ගරු දිනේෂ් ගුණවර්ධන, පා.ම. පැමිණි විස්තර
ගරු නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා, පා.ම. පැමිණි විස්තර
ගරු නීතිඥ රවුෆ් හකීම්, පා.ම. නොපැමිණි විස්තර
ගරු නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල, පා.ම. පැමිණි විස්තර
ගරු පාඨලී චම්පික රණවක, පා.ම. Text.Absent(Informed) විස්තර
ගරු මනෝ ගනේෂන්, පා.ම. නොපැමිණි විස්තර
ගරු මහින්ද සමරසිංහ, පා.ම. පැමිණි විස්තර
ගරු රවී කරුණානායක, පා.ම. පැමිණි විස්තර
ගරු රාජවරෝදයම් සම්පන්දන්, පා.ම. Text.Absent(Informed) විස්තර
ගරු රාජිත සේනාරත්න, පා.ම. Text.Absent(Informed) විස්තර
ගරු රිසාඩ් බදියුදීන්, පා.ම. පැමිණි විස්තර
ගරු විජිත හේරත්, පා.ම. Text.Absent(Informed) විස්තර
ගරු සරත් අමුණුගම, පා.ම. Text.Absent(Informed) විස්තර





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය TekGeeks