01

E   |     |  

කෘෂිකර්ම කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 112 හි විධිවිධාන ප්‍රකාරව  කාරක සභාව වෙත  වෙත යොමු කරනු ලබන කරුණු සම්බන්ධයෙන් සාකච්ඡාකර බලා වාර්තා කිරීම සඳහා එක් එක්  අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව, අමාත්‍ය මණ්ඩලයේ අදාළ විෂය භාර අමාත්‍යවරයා සභාපතිවරයා වූද, රාජ්‍ය අමාත්‍යවරයා, නියෝජ්‍ය අමාත්‍යවරයා සහ තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන වෙනත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් පස් දෙනෙකුගෙන් (5) සමන්විත විය යුතුය.

          එක් එක් අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ ගණපූරණය සාමාජික මන්ත්‍රීවරයන් තිදෙනෙකුගෙන් (03) සංයුක්ත විය යුතුය

කාරක සභා‌වේ ලේකම් අමතන්න

නම

පාර්ලිමේන්තුවේ මහ ලේකම්

දුරකථන

0112777228

ෆැක්ස්

0112503986





ආශ්‍රිත තොරතුරු

මන්ත්‍රීගේ නම පැමිණි/නොපැමිණි
ගරු ඉෂාක් රහුමාන් මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු උදයකාන්ත ගුණතිලක මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු එස්. වියාලේන්ද්‍රන් මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු කුලසිංහම් තිලීපන් මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු ඩී. බී. හේරත් මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු නීතිඥ මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා, පා.ම. පැමිණි විස්තර

මන්ත්‍රීගේ නම පැමිණි/නොපැමිණි
ගරු ඉෂාක් රහුමාන් මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු උදයකාන්ත ගුණතිලක මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු එස්. වියාලේන්ද්‍රන් මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු කුලසිංහම් තිලීපන් මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු ඩී. බී. හේරත් මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු නීතිඥ මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා, පා.ම. පැමිණි විස්තර

මන්ත්‍රීගේ නම පැමිණි/නොපැමිණි
ගරු ඉෂාක් රහුමාන් මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු උදයකාන්ත ගුණතිලක මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු එස්. වියාලේන්ද්‍රන් මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු කුලසිංහම් තිලීපන් මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු ඩී. බී. හේරත් මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු නීතිඥ මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා, පා.ම. පැමිණි විස්තර




© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks