පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 112 හි විධිවිධාන ප්‍රකාරව කාරක සභාව වෙත වෙත යොමු කරනු ලබන කරුණු සම්බන්ධයෙන් සාකච්ඡාකර බලා වාර්තා කිරීම සඳහා එක් එක් අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව, අමාත්‍ය මණ්ඩලයේ අදාළ විෂය භාර අමාත්‍යවරයා සභාපතිවරයා වූද, රාජ්‍ය අමාත්‍යවරයා, නියෝජ්‍ය අමාත්‍යවරයා සහ තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන වෙනත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් පස් දෙනෙකුගෙන් (5) සමන්විත විය යුතුය.
එක් එක් අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ ගණපූරණය සාමාජික මන්ත්‍රීවරයන් තිදෙනෙකුගෙන් (03) සංයුක්ත විය යුතුය
ඔබට දැන් නවතම තොරතුරු ලැබෙනු ඇත.
ඔබට දැන් නවතම තොරතුරු නොලැබෙනු ඇත.
නම
පාර්ලිමේන්තුවේ මහ ලේකම්
දුරකථන
0112777228
ෆැක්ස්
0112503986
මන්ත්‍රීගේ නම | පැමිණි/නොපැමිණි | |
---|---|---|
ගරු අලි සබ්රි රහීම් මහතා, පා.ම. | නොපැමිණි | විස්තර |
ගරු එච්. එම්. එම්. හරීස් මහතා, පා.ම. | නොපැමිණි | විස්තර |
ගරු ඩලස් අලහප්පෙරුම මහතා, පා.ම. | පැමිණි | විස්තර |
ගරු දුමින්ද දිසානායක මහතා, පා.ම. | පැමිණි | විස්තර |
ගරු බී. වයි. ජී. රත්නසේකර මහතා, පා.ම. | පැමිණි | විස්තර |
ගරු සමන්ප්‍රිය හේරත් මහතා, පා.ම. | පැමිණි | විස්තර |
ගරු සාරතී දුෂ්මන්ත මහතා, පා.ම. | පැමිණි | විස්තර |
2020-11-30
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks