පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 112 හි විධිවිධාන ප්‍රකාරව කාරක සභාව වෙත වෙත යොමු කරනු ලබන කරුණු සම්බන්ධයෙන් සාකච්ඡාකර බලා වාර්තා කිරීම සඳහා එක් එක් අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව, අමාත්‍ය මණ්ඩලයේ අදාළ විෂය භාර අමාත්‍යවරයා සභාපතිවරයා වූද, රාජ්‍ය අමාත්‍යවරයා, නියෝජ්‍ය අමාත්‍යවරයා සහ තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන වෙනත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් පස් දෙනෙකුගෙන් (5) සමන්විත විය යුතුය.
එක් එක් අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ ගණපූරණය සාමාජික මන්ත්‍රීවරයන් තිදෙනෙකුගෙන් (03) සංයුක්ත විය යුතුය
නම
පාර්ලිමේන්තුවේ මහ ලේකම්
දුරකථන
0112777228
ෆැක්ස්
0112503986
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව | 1 වැනි සභාවාරය
දිනය: 2024-09-24
මන්ත්‍රීගේ නම | පැමිණි/නොපැමිණි | |
---|---|---|
ගරු උදය ගම්මන්පිල මහතා, පා.ම. | පැමිණි | විස්තර |
ගරු ගුණතිලක රාජපක්ෂ මහතා, පා.ම. | පැමිණි | විස්තර |
ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා, පා.ම. | නොපැමිණි | විස්තර |
ගරු නීතිඥ චන්දිම වීරක්කොඩි මහතා, පා.ම. | පැමිණි | විස්තර |
ගරු මුදිතා ප්‍රිශාන්ති මහත්මිය, පා.ම. | නොපැමිණි | විස්තර |
ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම. | නොපැමිණි | විස්තර |

ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා, පා.ම. | පැමිණි | විස්තර |
ගරු නීතිඥ චන්දිම වීරක්කොඩි මහතා, පා.ම. | පැමිණි | විස්තර |
ගරු මුදිතා ප්‍රිශාන්ති මහත්මිය, පා.ම. | පැමිණි | විස්තර |
ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම. | නොපැමිණි | විස්තර |
මන්ත්‍රීගේ නම | පැමිණි/නොපැමිණි | |
---|---|---|
ගරු උදය ගම්මන්පිල මහතා, පා.ම. | පැමිණි | විස්තර |
ගරු උදය ගම්මන්පිල මහතා, පා.ම. | පැමිණි | විස්තර |
ගරු ගුණතිලක රාජපක්ෂ මහතා, පා.ම. | පැමිණි | විස්තර |
ගරු ගුණතිලක රාජපක්ෂ මහතා, පා.ම. | පැමිණි | විස්තර |
ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා, පා.ම. | නොපැමිණි | විස්තර |
ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා, පා.ම. | නොපැමිණි | විස්තර |
ගරු නීතිඥ චන්දිම වීරක්කොඩි මහතා, පා.ම. | පැමිණි | විස්තර |
ගරු නීතිඥ චන්දිම වීරක්කොඩි මහතා, පා.ම. | පැමිණි | විස්තර |
ගරු මුදිතා ප්‍රිශාන්ති මහත්මිය, පා.ම. | නොපැමිණි | විස්තර |
ගරු මුදිතා ප්‍රිශාන්ති මහත්මිය, පා.ම. | නොපැමිණි | විස්තර |
ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම. | නොපැමිණි | විස්තර |
ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම. | නොපැමිණි | විස්තර |
(ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව | 1 වැනි සභාවාරය )
දිනය: 2024-01-10
(ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව | 5 වැනි සභාවාරය )
දිනය: 2024-09-04
2021-09-07
2020-11-26