E   |     |  

මහාමාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 112 හි විධිවිධාන ප්‍රකාරව  කාරක සභාව වෙත  වෙත යොමු කරනු ලබන කරුණු සම්බන්ධයෙන් සාකච්ඡාකර බලා වාර්තා කිරීම සඳහා එක් එක්  අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව, අමාත්‍ය මණ්ඩලයේ අදාළ විෂය භාර අමාත්‍යවරයා සභාපතිවරයා වූද, රාජ්‍ය අමාත්‍යවරයා, නියෝජ්‍ය අමාත්‍යවරයා සහ තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන වෙනත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් පස් දෙනෙකුගෙන් (5) සමන්විත විය යුතුය.

          එක් එක් අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ ගණපූරණය සාමාජික මන්ත්‍රීවරයන් තිදෙනෙකුගෙන් (03) සංයුක්ත විය යුතුය

කාරක සභා‌වේ ලේකම් අමතන්න

නම

පාර්ලිමේන්තුවේ මහ ලේකම්

දුරකථන

0112777228

ෆැක්ස්

0112503986

කාරක සභාව අහෝසි වී ඇත

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව  | 1 වැනි සභාවාරය

දිනය: 2024-09-24





ආශ්‍රිත තොරතුරු

මන්ත්‍රීගේ නම පැමිණි/නොපැමිණි
ගරු අමරකීර්ති අතුකෝරළ මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු එච්. නන්දසේන මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු කබීර් හෂීම් මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු නිමල් ලාන්සා මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු (ආචාර්ය) වී.එස්. රාධක්‍රිෂ්ණන් මහතා, පා.ම. පැමිණි විස්තර

මන්ත්‍රීගේ නම පැමිණි/නොපැමිණි
ගරු අමරකීර්ති අතුකෝරළ මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු එච්. නන්දසේන මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු කබීර් හෂීම් මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු ජයන්ත කැටගොඩ මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු නිමල් ලාන්සා මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු (ආචාර්ය) වී.එස්. රාධක්‍රිෂ්ණන් මහතා, පා.ම. පැමිණි විස්තර

2020-12-08

කඩවත සිට මීරිගම දක්වා අධිවේගයේ කටයුතු මන්දගාමි වීම පිළිබඳව මහාමාර්ග ඇමතිවරයා වහාම වර්තාවක් කැඳවයි






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks