E   |     |  

2021 වර්ෂය සඳහා වන අය වැයෙන් මුදල් වෙන් කිරීම ආණ්ඩුවේ ප්‍රතිපත්ති සමඟ අනුකූල වන්නේද යන්න ඇතුළුව ඇස්තමේන්තු පිළිබඳ වාර්තාව සැකසීම සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාව යටතේ පත්කරන ලද අනු කාරක සභාව

එක් එක් කාරක සභාවක් විසින්, එම කාරක සභාව විසින් නිශ්චිතව සඳහන් කරනු ලබන කාල සීමාවක් තුළ යම් කාරණා සම්බන්ධයෙන් විභාගකර එම කාරක සභාවට වාර්තා කිරීම සඳහා සුදුසු යැයි සලකනු ලබන අවස්ථාවකදී, කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරයන්ගෙන් සමන්විත අනු කාරක සභා පත්කරනු ලැබිය හැකිය.

කාරක සභා‌වේ ලේකම් අමතන්න

නම

පාර්ලිමේන්තුවේ මහ ලේකම්

දුරකථන

0112777228

ෆැක්ස්

0112503986

කාරක සභාව අහෝසි වී ඇත

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව  | 1 වැනි සභාවාරය

දිනය: 2024-09-24

ආශ්‍රිත තොරතුරු

මන්ත්‍රීගේ නම පැමිණි/නොපැමිණි
ගරු එම්. ඩබ්ලිව්. ඩී. සහන් ප්‍රදීප් විතාන මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු (මහාචාර්ය) රංජිත් බණ්ඩාර මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා, පා.ම. පැමිණි විස්තර

මන්ත්‍රීගේ නම පැමිණි/නොපැමිණි
ගරු එම්. ඩබ්ලිව්. ඩී. සහන් ප්‍රදීප් විතාන මහතා, පා.ම. පැමිණි විස්තර

test sinhala

(ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව |  1 වැනි සභාවාරය )

දිනය: 2024-01-10

© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks