01

E   |     |  

මහජන ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 112 හි විධිවිධාන ප්‍රකාරව  කාරක සභාව වෙත  වෙත යොමු කරනු ලබන කරුණු සම්බන්ධයෙන් සාකච්ඡාකර බලා වාර්තා කිරීම සඳහා එක් එක්  අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව, අමාත්‍ය මණ්ඩලයේ අදාළ විෂය භාර අමාත්‍යවරයා සභාපතිවරයා වූද, රාජ්‍ය අමාත්‍යවරයා, නියෝජ්‍ය අමාත්‍යවරයා සහ තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන වෙනත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් පස් දෙනෙකුගෙන් (5) සමන්විත විය යුතුය.

          එක් එක් අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ ගණපූරණය සාමාජික මන්ත්‍රීවරයන් තිදෙනෙකුගෙන් (03) සංයුක්ත විය යුතුය

කාරක සභා‌වේ ලේකම් අමතන්න

නම

පාර්ලිමේන්තුවේ මහ ලේකම්

දුරකථන

0112777228

ෆැක්ස්

0112503986





ආශ්‍රිත තොරතුරු

මන්ත්‍රීගේ නම පැමිණි/නොපැමිණි
ගරු අකිල එල්ලාවල මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු රෝහණ බංඩාර මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු (ආචාර්ය) සරත් වීරසේකර මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු සී. බී. රත්නායක මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු හෙක්ටර් අප්පුහාමි මහතා, පා.ම. නොපැමිණි විස්තර

2021-11-13

රිය අනතුරු අවම කිරීම සඳහා අන්තර් පළාත් බස්රථ රියදුරන්ට දෙසතියක පුහුණුවක් ළඟදීම






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks