පාර්ලිමේන්තුව විසින් 2022 සැප්තැම්බර් මස 09 වැනි දින ජාතික සභාව පිහිටුවීම සඳහා වූ යෝජනා සම්මතය අනුමත කරන ලදී.
මෙම යෝජනා සම්මතයට අනුව
(අ) “ජාතික සභාව” යනුවෙන් හඳුන්වනු ලබන පාර්ලිමේන්තු කාරක සභාවක් තිබිය යුතුය.
(ආ) එය කථානායකවරයා සභාපතිවරයා වූද, අග්‍රාමාත්‍යවරයා, පාර්ලිමේන්තුවේ සභානායකවරයා, විරුද්ධ පක්ෂයේ නායකවරයා, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා සහ දේශපාලන පක්ෂවල නායකයන් විසින් තීරණය කරන ලද පරිදි ශ්‍රී ලංකාවේ පිළිගත් දේශපාලන පක්ෂවලින් නවවැනි පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් තිස් පහකට (35) නොවැඩි සංඛ්‍යාවකින් සමන්විත වේ.
ඒ අනුව, ශ්‍රී ලංකාවේ පිළිගත් දේශපාලන පක්ෂවලින් නවවැනි පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරයන් 34 දෙනෙකු ජාතික සභාවේ සාමාජිකයන් ලෙස පත් කරන ලදී.
(ඇ)- කෙටි, මධ්‍යම කාලීන සහ දීර්ඝ කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීම සඳහා මඟ පෙන්වීමට අදාළව පාර්ලිමේන්තුවේ පොදු ප්‍රමුඛතා නියම කිරීමට
- ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන පොදු අවම වැඩසටහන් සම්බන්ධයෙන් එකඟතාවය ඇති කිරීමට සහ
- අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයන්, ජාතික සභාව, විශේෂ කාරක සභාවල සභාපතිවරයන් සහ යොවුන් සංවිධානවල යොවුන් නිරීක්ෂකයන් සහභාගී වන විශේෂ රැස්වීම් වෙනුවෙන් කටයුතු සංවිධානය කිරීමට
ජාතික සභාවට අධිකාර බලය සහ පොදු වගකීම් තිබේ.
(ඈ) - ආංශික අධීක්ෂණ කාරක සභා
- රජයේ මුදල් පිළිබඳ කාරක සභාව
- රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව
- පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව
- බැංකු කටයුතු සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාව
- ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව
- ආර්ථික ස්ථායිකරණය පිළිබඳ කාරක සභාව සහ
- රජයේ මුදල් පාලනය සිදු කරන කවර හෝ කාරක සභාවක්
වෙතින් වාර්තා කැඳවීමට ජාතික සභාවට බලය ඇත.
(ඉ) අමාත්‍ය මණ්ඩලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43 වැනි ව්‍යවස්ථාව යටතේ සිය වගකීම් ඉටු කිරීමේදී සභාව වෙත වාර්තා ඉදිරිපත් කළ හැකිය.
(ඊ) මෙම ජාතික සභාවේ ගණපූරණය සාමාජික මන්ත්‍රීවරයන් 10 දෙනෙකුගෙන් සංයුක්ත වේ.
(උ) කාරක සභාවේ පූර්ව අවසරය ලබා නොගෙන කාරක සභාවේ අනුගාමී රැස්වීම් තුනකට නොපැමිණෙන යම් සාමාජික මන්ත්‍රීවරයෙකු එම කාරක සභාවේ සාමාජිකත්වය අතහැර ගියා සේ සලකනු ලැබේ.
ජාතික සභාව ඉදිරියට යම් තැනැත්තෙකු කැඳවා ප්‍රශ්න කිරීමටද, යම් ලියකියවිලි, පොත්, වාර්තා හෝ වෙනත් ලේඛන ගෙන්වා පරීක්ෂා කරනු ලැබීමටද සභාවට බලය ඇති බව සඳහන් හා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල කාරක සභා සඳහා වන පොදු රීති, ජාතික සභාව සඳහාද අදාළ වන බවට වන ජාතික සභාව ස්ථාපිත කිරීම සදහා වූ යෝජනා සම්මතයට සංශෝධනයක් 2022 ඔක්තෝබර් මස 03 වැනි දින පාර්ලිමේන්තුවේ සම්මත කරන ලදී.
2022.09.29 දින පැවති ජාතික සභාවේ පළමු රැස්වීමේදී
- ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම හා
- කෙටි, මධ්‍යම සහ දීර්ඝ කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ප්‍රමුඛතා හඳුනා ගැනීම සඳහා අනු කාරක සභා දෙකක් පිහිටුවන ලදී.
2022.10.07 වැනි දින පැවති ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වූ අනු කාරක සභාවේ ප්‍රථම රැස්වීමේදී ගරු පාඨලී චම්පික රණවක මහතා එම අනු කාරක සභාවේ සභාපති ලෙසද එදිනම පැවැත්වූ (2022.10.07) කෙටි, මධ්‍යම සහ දීර්ඝ කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ප්‍රමුඛතා හඳුනා ගැනීම සඳහා අනු කාරක සභා රැස්වීමේදී ගරු නාමල් රාජපක්ෂ මහතා එම කාරක සභාවේ සභාපති ලෙසද පත් වූහ.
නම
පාර්ලිමේන්තුවේ මහ ලේකම්
දුරකථන
0112777100
ෆැක්ස්
0112777227
ඊ-මේල් ලිපිනය
sgp@parliament.lk
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
දිනය: 2024-09-24
මන්ත්‍රීගේ නම | පැමිණි/නොපැමිණි | |
---|---|---|
ගරු (පූජ්‍ය) අතුරලියේ රතන හිමි, පා.ම. | නොපැමිණි | විස්තර |
ගරු අලි සබ්රි රහීම් මහතා, පා.ම. | නොපැමිණි | විස්තර |
ගරු අසංක නවරත්න මහතා, පා.ම. | පැමිණි | විස්තර |
ගරු උදය ගම්මන්පිල මහතා, පා.ම. | නොපැමිණි | විස්තර |
ගරු එම්. රාමේෂ්වරන් මහතා, පා.ම. | පැමිණි | විස්තර |
ගරු ඒ. එල්. එම්. අතාඋල්ලා මහතා, පා.ම. | පැමිණි | විස්තර |
ගරු ජී.ජී. පොන්නම්බලම් මහතා, පා.ම. | නොපැමිණි | විස්තර |
ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, පා.ම. | පැමිණි | විස්තර |
ගරු ටිරාන් අලස් මහතා, පා.ම. | නොපැමිණි | විස්තර |
ගරු ඩග්ලස් දේවානන්දා මහතා, පා.ම. | නොපැමිණි | විස්තර |
ගරු (මහාචාර්ය) තිස්ස විතාරණ මහතා, පා.ම. | නොපැමිණි | විස්තර |
ගරු දිනේෂ් ගුණවර්ධන මහතා, පා.ම. | පැමිණි | විස්තර |
ගරු නසීර් අහමඩ් මහතා, පා.ම. | පැමිණි | විස්තර |
ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා, පා.ම. | නොපැමිණි | විස්තර |
ගරු නීතිඥ නාමල් රාජපක්ෂ මහතා, පා.ම. | පැමිණි | විස්තර |
ගරු නීතිඥ පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය, පා.ම. | නොපැමිණි | විස්තර |
ගරු නීතිඥ රවුෆ් හකීම් මහතා, පා.ම. | පැමිණි | විස්තර |
ගරු නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා, පා.ම. | නොපැමිණි | විස්තර |
ගරු නීතිඥ සාගර කාරියවසම් මහතා, පා.ම. | පැමිණි | විස්තර |
ගරු නීතිඥ සිසිර ජයකොඩි මහතා, පා.ම. | නොපැමිණි | විස්තර |
ගරු පලනි දිගම්බරම් මහතා, පා.ම. | නොපැමිණි | විස්තර |
ගරු ප්‍රසන්න රණතුංග මහතා, පා.ම. | නොපැමිණි | විස්තර |
ගරු පාඨලී චම්පික රණවක මහතා, පා.ම. | නොපැමිණි | විස්තර |
ගරු මනෝ ගනේෂන් මහතා, පා.ම. | නොපැමිණි | විස්තර |
ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා, පා.ම. | පැමිණි | විස්තර |
ගරු රිසාඩ් බදියුදීන් මහතා, පා.ම. | නොපැමිණි | විස්තර |
ගරු රෝහිත අබේගුණවර්ධන මහතා, පා.ම. | නොපැමිණි | විස්තර |
ගරු වජිර අබේවර්ධන මහතා, පා.ම. | නොපැමිණි | විස්තර |
ගරු වාසුදේව නානායක්කාර මහතා, පා.ම. | නොපැමිණි | විස්තර |
ගරු විමල් වීරවංශ මහතා, පා.ම. | නොපැමිණි | විස්තර |
ගරු වීරසුමන වීරසිංහ මහතා, පා.ම. | නොපැමිණි | විස්තර |
ගරු සජිත් ප්‍රේමදාස මහතා, පා.ම. | නොපැමිණි | විස්තර |
ගරු සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා, පා.ම. | පැමිණි | විස්තර |
ගරු සී. වී. විග්නේෂ්වරන් මහතා, පා.ම. | නොපැමිණි | විස්තර |
මන්ත්‍රීගේ නම | පැමිණි/නොපැමිණි | |
---|---|---|
ගරු (පූජ්‍ය) අතුරලියේ රතන හිමි, පා.ම. | නොපැමිණි | විස්තර |
ගරු අලි සබ්රි රහීම් මහතා, පා.ම. | නොපැමිණි | විස්තර |
ගරු අසංක නවරත්න මහතා, පා.ම. | නොපැමිණි | විස්තර |
ගරු උදය ගම්මන්පිල මහතා, පා.ම. | නොපැමිණි | විස්තර |
ගරු එම්. රාමේෂ්වරන් මහතා, පා.ම. | නොපැමිණි | විස්තර |
ගරු ඒ. එල්. එම්. අතාඋල්ලා මහතා, පා.ම. | නොපැමිණි | විස්තර |
ගරු ජී.ජී. පොන්නම්බලම් මහතා, පා.ම. | නොපැමිණි | විස්තර |
ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, පා.ම. | නොපැමිණි | විස්තර |
ගරු ටිරාන් අලස් මහතා, පා.ම. | පැමිණි | විස්තර |
ගරු ඩග්ලස් දේවානන්දා මහතා, පා.ම. | නොපැමිණි | විස්තර |
ගරු (මහාචාර්ය) තිස්ස විතාරණ මහතා, පා.ම. | නොපැමිණි | විස්තර |
ගරු දිනේෂ් ගුණවර්ධන මහතා, පා.ම. | පැමිණි | විස්තර |
ගරු නසීර් අහමඩ් මහතා, පා.ම. | පැමිණි | විස්තර |
ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා, පා.ම. | නොපැමිණි | විස්තර |
ගරු නීතිඥ නාමල් රාජපක්ෂ මහතා, පා.ම. | නොපැමිණි | විස්තර |
ගරු නීතිඥ පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය, පා.ම. | නොපැමිණි | විස්තර |
ගරු නීතිඥ රවුෆ් හකීම් මහතා, පා.ම. | නොපැමිණි | විස්තර |
ගරු නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා, පා.ම. | නොපැමිණි | විස්තර |
ගරු නීතිඥ සාගර කාරියවසම් මහතා, පා.ම. | පැමිණි | විස්තර |
ගරු නීතිඥ සිසිර ජයකොඩි මහතා, පා.ම. | නොපැමිණි | විස්තර |
ගරු පලනි දිගම්බරම් මහතා, පා.ම. | නොපැමිණි | විස්තර |
ගරු ප්‍රසන්න රණතුංග මහතා, පා.ම. | නොපැමිණි | විස්තර |
ගරු පාඨලී චම්පික රණවක මහතා, පා.ම. | නොපැමිණි | විස්තර |
ගරු මනෝ ගනේෂන් මහතා, පා.ම. | නොපැමිණි | විස්තර |
ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා, පා.ම. | පැමිණි | විස්තර |
ගරු රිසාඩ් බදියුදීන් මහතා, පා.ම. | නොපැමිණි | විස්තර |
ගරු රෝහිත අබේගුණවර්ධන මහතා, පා.ම. | නොපැමිණි | විස්තර |
ගරු වජිර අබේවර්ධන මහතා, පා.ම. | නොපැමිණි | විස්තර |
ගරු වාසුදේව නානායක්කාර මහතා, පා.ම. | නොපැමිණි | විස්තර |
ගරු විමල් වීරවංශ මහතා, පා.ම. | නොපැමිණි | විස්තර |
ගරු වීරසුමන වීරසිංහ මහතා, පා.ම. | නොපැමිණි | විස්තර |
ගරු සජිත් ප්‍රේමදාස මහතා, පා.ම. | නොපැමිණි | විස්තර |
ගරු සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා, පා.ම. | නොපැමිණි | විස්තර |
ගරු සී. වී. විග්නේෂ්වරන් මහතා, පා.ම. | නොපැමිණි | විස්තර |
මන්ත්‍රීගේ නම | පැමිණි/නොපැමිණි | |
---|---|---|
ගරු (පූජ්‍ය) අතුරලියේ රතන හිමි, පා.ම. | නොපැමිණි | විස්තර |
ගරු අලි සබ්රි රහීම් මහතා, පා.ම. | නොපැමිණි | විස්තර |
ගරු අසංක නවරත්න මහතා, පා.ම. | නොපැමිණි | විස්තර |
ගරු උදය ගම්මන්පිල මහතා, පා.ම. | නොපැමිණි | විස්තර |
ගරු එම්. රාමේෂ්වරන් මහතා, පා.ම. | පැමිණි | විස්තර |
ගරු ඒ. එල්. එම්. අතාඋල්ලා මහතා, පා.ම. | පැමිණි | විස්තර |
ගරු ජී.ජී. පොන්නම්බලම් මහතා, පා.ම. | නොපැමිණි | විස්තර |
ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, පා.ම. | පැමිණි | විස්තර |
ගරු ටිරාන් අලස් මහතා, පා.ම. | පැමිණි | විස්තර |
ගරු ඩග්ලස් දේවානන්දා මහතා, පා.ම. | නොපැමිණි | විස්තර |
ගරු (මහාචාර්ය) තිස්ස විතාරණ මහතා, පා.ම. | නොපැමිණි | විස්තර |
ගරු දිනේෂ් ගුණවර්ධන මහතා, පා.ම. | පැමිණි | විස්තර |
ගරු නසීර් අහමඩ් මහතා, පා.ම. | පැමිණි | විස්තර |
ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා, පා.ම. | නොපැමිණි | විස්තර |
ගරු නීතිඥ නාමල් රාජපක්ෂ මහතා, පා.ම. | නොපැමිණි | විස්තර |
ගරු නීතිඥ පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය, පා.ම. | නොපැමිණි | විස්තර |
ගරු නීතිඥ රවුෆ් හකීම් මහතා, පා.ම. | නොපැමිණි | විස්තර |
ගරු නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා, පා.ම. | නොපැමිණි | විස්තර |
ගරු නීතිඥ සාගර කාරියවසම් මහතා, පා.ම. | නොපැමිණි | විස්තර |
ගරු නීතිඥ සිසිර ජයකොඩි මහතා, පා.ම. | පැමිණි | විස්තර |
ගරු පලනි දිගම්බරම් මහතා, පා.ම. | නොපැමිණි | විස්තර |
ගරු ප්‍රසන්න රණතුංග මහතා, පා.ම. | නොපැමිණි | විස්තර |
ගරු පාඨලී චම්පික රණවක මහතා, පා.ම. | පැමිණි | විස්තර |
ගරු මනෝ ගනේෂන් මහතා, පා.ම. | නොපැමිණි | විස්තර |
ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා, පා.ම. | පැමිණි | විස්තර |
ගරු රිසාඩ් බදියුදීන් මහතා, පා.ම. | නොපැමිණි | විස්තර |
ගරු රෝහිත අබේගුණවර්ධන මහතා, පා.ම. | නොපැමිණි | විස්තර |
ගරු වජිර අබේවර්ධන මහතා, පා.ම. | නොපැමිණි | විස්තර |
ගරු වාසුදේව නානායක්කාර මහතා, පා.ම. | නොපැමිණි | විස්තර |
ගරු විමල් වීරවංශ මහතා, පා.ම. | නොපැමිණි | විස්තර |
ගරු වීරසුමන වීරසිංහ මහතා, පා.ම. | නොපැමිණි | විස්තර |
ගරු සජිත් ප්‍රේමදාස මහතා, පා.ම. | නොපැමිණි | විස්තර |
ගරු සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා, පා.ම. | නොපැමිණි | විස්තර |
ගරු සී. වී. විග්නේෂ්වරන් මහතා, පා.ම. | නොපැමිණි | විස්තර |
මන්ත්‍රීගේ නම | පැමිණි/නොපැමිණි | |
---|---|---|
ගරු (පූජ්‍ය) අතුරලියේ රතන හිමි, පා.ම. | නොපැමිණි | විස්තර |
ගරු අලි සබ්රි රහීම් මහතා, පා.ම. | නොපැමිණි | විස්තර |
ගරු අසංක නවරත්න මහතා, පා.ම. | පැමිණි | විස්තර |
ගරු උදය ගම්මන්පිල මහතා, පා.ම. | නොපැමිණි | විස්තර |
ගරු එම්. රාමේෂ්වරන් මහතා, පා.ම. | නොපැමිණි | විස්තර |
ගරු ඒ. එල්. එම්. අතාඋල්ලා මහතා, පා.ම. | පැමිණි | විස්තර |
ගරු ජී.ජී. පොන්නම්බලම් මහතා, පා.ම. | නොපැමිණි | විස්තර |
ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, පා.ම. | පැමිණි | විස්තර |
ගරු ටිරාන් අලස් මහතා, පා.ම. | නොපැමිණි | විස්තර |
ගරු ඩග්ලස් දේවානන්දා මහතා, පා.ම. | නොපැමිණි | විස්තර |
ගරු (මහාචාර්ය) තිස්ස විතාරණ මහතා, පා.ම. | නොපැමිණි | විස්තර |
ගරු දිනේෂ් ගුණවර්ධන මහතා, පා.ම. | පැමිණි | විස්තර |
ගරු නසීර් අහමඩ් මහතා, පා.ම. | පැමිණි | විස්තර |
ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා, පා.ම. | නොපැමිණි | විස්තර |
ගරු නීතිඥ නාමල් රාජපක්ෂ මහතා, පා.ම. | පැමිණි | විස්තර |
ගරු නීතිඥ පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය, පා.ම. | පැමිණි | විස්තර |
ගරු නීතිඥ රවුෆ් හකීම් මහතා, පා.ම. | නොපැමිණි | විස්තර |
ගරු නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා, පා.ම. | පැමිණි | විස්තර |
ගරු නීතිඥ සාගර කාරියවසම් මහතා, පා.ම. | පැමිණි | විස්තර |
ගරු නීතිඥ සිසිර ජයකොඩි මහතා, පා.ම. | නොපැමිණි | විස්තර |
ගරු පලනි දිගම්බරම් මහතා, පා.ම. | නොපැමිණි | විස්තර |
ගරු ප්‍රසන්න රණතුංග මහතා, පා.ම. | නොපැමිණි | විස්තර |
ගරු පාඨලී චම්පික රණවක මහතා, පා.ම. | පැමිණි | විස්තර |
ගරු මනෝ ගනේෂන් මහතා, පා.ම. | නොපැමිණි | විස්තර |
ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා, පා.ම. | පැමිණි | විස්තර |
ගරු රිසාඩ් බදියුදීන් මහතා, පා.ම. | පැමිණි | විස්තර |
ගරු රෝහිත අබේගුණවර්ධන මහතා, පා.ම. | පැමිණි | විස්තර |
ගරු වජිර අබේවර්ධන මහතා, පා.ම. | නොපැමිණි | විස්තර |
ගරු වාසුදේව නානායක්කාර මහතා, පා.ම. | නොපැමිණි | විස්තර |
ගරු විමල් වීරවංශ මහතා, පා.ම. | නොපැමිණි | විස්තර |
ගරු වීරසුමන වීරසිංහ මහතා, පා.ම. | නොපැමිණි | විස්තර |
ගරු සජිත් ප්‍රේමදාස මහතා, පා.ම. | නොපැමිණි | විස්තර |
ගරු සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා, පා.ම. | පැමිණි | විස්තර |
ගරු සී. වී. විග්නේෂ්වරන් මහතා, පා.ම. | නොපැමිණි | විස්තර |
(ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව | 1 වැනි සභාවාරය )
දිනය: 2024-01-10
(ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව | 5 වැනි සභාවාරය )
දිනය: 2024-09-04
2023-08-23
2023-02-14
2023-02-13
2023-01-25