E   |     |  

කෙටි,මධ්‍යම හා දිගු කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ දී ප්‍රමුඛතා හඳුනා ගැනීම පිළිබඳ ජාතික සභා අනු කාරක සභාව

ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලදුව 2022 සැප්තැම්බර් මස 20 වැනි දින පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලද “ජාතික සභාව පිහිටුවීම පිළිබඳ යෝජනාව” මඟින් ජාතික සභාවට අධිකාර බලය හා පොදු වගකීම් ඇති ක්ෂේත්‍ර තුනෙන් ක්ෂේත්‍ර දෙකක් සදහා අනු කාරක සභා දෙකක් පත් කිරීමට 2022 ඔක්‌තෝබර් මස 29 වැනි දින පැවැති ජාතික සභාවේ ප්‍රථම රැස්වීමේදී යෝජනා කරන ලද අතර  ඒ අනුව එම රැස්වීමේදී කෙටි, මධ්‍යම හා දිගු කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ දී ප්‍රමුඛතා හඳුනා ගැනීම පිළිබඳ අනු කාරක සභාවක් පත් කරන ලදී. 2022 ඔක්තෝබර් මස 6 වන දින පැවති ජාතික සභාවේ දෙවන රැස්වීමේදී එහි සාමාජිකයන් විසින් පළ කරන ලද කැමැත්ත අනුව අනු කාරක සභා සාමාජිකයින් ප්‍රකාශයට පත් කරන ලදී. 2022 ඔක්තෝබර් මස 7 වැනි දින පැවති අනු කාරක සභාවේ පළමු රැස්වීමේ දී ගරු නීතිඥ සාගර කාරියවසම් මහතාගේ යෝජනාවෙන් හා ගරු අලි සබ්රි රහීම් මහතාගේ යෝජනා ස්ථිරත්වයෙන් ගරු නීතිඥ නාමල් රාජපක්ෂ මහතා මෙම අනු කාරක සභාවේ සභාපතිවරයා ලෙස තේරී පත් විය.

අනු කාරක සභා සාමාජිකයින් පහත පරිදි වේ:

1)      ගරු නීතිඥ නාමල් රාජපක්ෂ මහතා (සභාපති)

2)      ගරු නසීර් අහමඩ් මහතා

3)      ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා

4)      ගරු නීතිඥ රවුෆ් හකීම් මහතා

5)      ගරු නීතිඥ පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය

6)      ගරු වජිර අබේවර්ධන මහතා    

7)      ගරු ඒ. එල්. එම්. අතාඋල්ලා මහතා

8)      ගරු පලනි දිගම්බරම් මහතා  

9)      ගරු මනෝ ගනේෂන් මහතා

10)  ගරු රෝහිත අබේගුණවර්ධන මහතා

11)  ගරු අසංක නවරත්න මහතා

12)  ගරු අලි සබ්රි රහීම් මහතා

13)  ගරු නීතිඥ සාගර කාරියවසම් මහතා

කාරක සභා‌වේ ලේකම් අමතන්න

නම

පාර්ලිමේන්තුවේ මහ ලේකම්

දුරකථන

0112777100

ෆැක්ස්

0112777227

කාරක සභාව අහෝසි වී ඇත

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

දිනය: 2024-09-24

ආශ්‍රිත තොරතුරු

මන්ත්‍රීගේ නම පැමිණි/නොපැමිණි
ගරු අලි සබ්රි රහීම් මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු අසංක නවරත්න මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු ඒ. එල්. එම්. අතාඋල්ලා මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු නීතිඥ නාමල් රාජපක්ෂ මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු නීතිඥ පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය, පා.ම. පැමිණි විස්තර
ගරු නීතිඥ රවුෆ් හකීම් මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු නීතිඥ සාගර කාරියවසම් මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු පලනි දිගම්බරම් මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු මනෝ ගනේෂන් මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු රෝහිත අබේගුණවර්ධන මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු වජිර අබේවර්ධන මහතා, පා.ම. පැමිණි විස්තර

මන්ත්‍රීගේ නම පැමිණි/නොපැමිණි
ගරු අලි සබ්රි රහීම් මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු අසංක නවරත්න මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු ඒ. එල්. එම්. අතාඋල්ලා මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු නීතිඥ නාමල් රාජපක්ෂ මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු නීතිඥ පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය, පා.ම. නොපැමිණි විස්තර

ගරු නීතිඥ සාගර කාරියවසම් මහතා, පා.ම. පැමිණි විස්තර

ගරු වජිර අබේවර්ධන මහතා, පා.ම. නොපැමිණි විස්තර

මන්ත්‍රීගේ නම පැමිණි/නොපැමිණි
ගරු අලි සබ්රි රහීම් මහතා, පා.ම. පැමිණි විස්තර

ගරු නසීර් අහමඩ් මහතා, පා.ම. නොපැමිණි විස්තර

ගරු නීතිඥ නාමල් රාජපක්ෂ මහතා, පා.ම. නොපැමිණි විස්තර

test sinhala

(ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව |  1 වැනි සභාවාරය )

දිනය: 2024-01-10

කෙටි,මධ්‍යම හා දිගු කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ දී ප්‍රමුඛතා හඳුනා ගැනීම පිළිබඳ ජාතික සභා අනු කාරක සභාව විසින් සකස් කරන ලද ආහාර සුරක්ෂිතතාවය සඳහා වූ සංකල්පිත ප්‍රතිපත්තති රාමුව පිළිබඳ වාර්තාව

(ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව |  5 වැනි සභාවාරය )

ඉදිරිපත් කළ දිනය - 2024-06-04

කෙටි, මධ්‍යම හා දිගු කාලීන ජාතික ප්‍රතිපත්තති සම්පාදනය කිරීමේ දී ප්‍රමුඛතා හඳුනා ගැනීම පිළිබඳ ජාතික සභා අනු කාරක සභාවේ පළමු අතුරු වාර්තාව

(ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව |  4 වැනි සභාවාරය )

ඉදිරිපත් කළ දිනය - 2023-05-12

කෙටි, මධ්‍යම හා දිගු කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ දී ප්‍රමුඛතා හඳුනා ගැනීම පිළිබඳ ජාතික සභා අනු කාරක සභාවේ ජාතික ප්‍රතිපත්ති කොමිෂන් සභාව පිහිටුවීම පිළිබඳ වාර්තාව

(ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව |  4 වැනි සභාවාරය )

ඉදිරිපත් කළ දිනය - 2023-03-08

2023-12-13

ආහාර සුරක්ෂිතතාව පිළිබඳ සංකල්පීය ප්‍රතිපත්ති රාමුව ජාතික සභා අනුකාරක සභාවේදී නැවත සලකා බැලේ

2023-07-28

ආහාර සුරක්ෂිතතාවය (කෘෂිකර්ම, සත්ත්ව පාලනය සහ ධීවර කටයුතු) පිළිබඳ සංකල්පීය ප්‍රතිපත්ති රාමුවේ...

2023-06-19

ආහාර සුරක්ෂිතතාවය (කෘෂිකර්මය, සත්ත්ව පාලනය සහ ධීවර කටයුතු) පිළිබඳ එක් ජාතික ප්‍රතිපත්තියක් සැකසීම...

2023-05-12

ජාතික සභා ප්‍රතිපත්ති සම්පාදන අනු කාරක සභාවේ පළමු අතුරු වාර්තාව පාර්ලිමේන්තුවට

© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks