බලන්න

E   |     |  

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ කාන්තා සංසදය

  • පාර්ලිමේන්තු  මන්ත්‍රීවරියන්ගේ සංසදය 2006 අප්‍රේල් 06 දින පිහිටුවනු ලැබූ අතර,  ස්ත්‍රී - පුරුෂ සමාජභාවය පිළිබඳ වූ න්‍යාය පත්‍රය ඉදිරියට ගෙන යාම සඳහා වූ පොදු වේදිකාවක් ලෙස මෙය ස්ථාපිත විය.
  • 7 වන පාර්ලිමේන්තුවේ 2010 ඔක්තෝම්බර් මස 07 වන දින සිට නැවතත් මෙම සංසදය පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමිය වූ ගරු සුමේධා ජී. ජයසේන මහත්මියගේ සභ‍ාපතිත්වයෙන්, පාර්ලිමේන්තුවේ කාන්තා මන්ත්‍රීවරියන් 13 දෙනෙකුගෙන් සමන්විතව ක්‍රියාත්මක විය.
  • ගරු චන්ද්‍රානි බණ්ඩාර පාර්ලිමේන්තු මන්ත්‍රීනියගේ සභාපතිත්වය යටතේ හා කාන්තා මන්ත්‍රීවරියන් 13 දෙනෙකුගේ සාමාජිකත්වයෙන් මෙම සංසදය නැවතත් 2015 සැප්තැම්බර් මස 23 වන දින සිට 8 වන පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක වූ අතර,  දේශපාලනආර්ථික හා සමාජ ක්‍ෂේත්‍රයන්හි කාන්තාවන් සවිබල ගැන්වීම සහ මේ රටේ ඔවුන්ට එරෙහි සියලු ආකාරයේ හිංසනයන් සහ හිරිහැරයන් තුරන් කිරීම මෙහි අරමුණ විය.
  • මෙම සංසදය, පසුගිය වසර 14 පුරාම කිසිදු දේශපාලන භේදයකින් තොරව ඉතා සාර්ථකව කටයුතු කර ඇති අතර, පාර්ලිමේන්තුව වෙනුවෙන් පෙනී සිටීමජාතික සම්මන්ත්‍රණ සංවිධානය කිරීම සහ විවිධ  වැඩමුළු, දැනුවත්කිරීම් රට පුරා පැවැත්වීම තුළින් රට තුළ සැලකිය යුතු බලපෑමක් ඇති කිරීමට සමත් විය.
  • කාන්තා පළාත් සභා මන්ත්‍රීවරුන් සහ පළාත් පාලන ආයතනවල සාමාජිකයින්රජයේ අමාත්‍යාංශදෙපාර්තමේන්තු සහ ආයතනඑක්සත් ජාතීන්ගේ නියෝජිත ආයතනප්‍රාදේශීය හා ජාත්‍යන්තර සිවිල් සමාජ සංවිධාන සහ තනි පුද්ගල වෘත්තිකයන් සමඟ හවුල්කාරිත්ව ජාලයක් ද මෙම සංසදය විසින් නිර්මාණය කිරීමට සමත්ව තිබේ.

කාරක සභා‌වේ ලේකම් අමතන්න

නම

පාර්ලිමේන්තුවේ මහ ලේකම්

දුරකථන

0112777228

ෆැක්ස්

0112777227

ඊ-මේල් ලිපිනය

sgp@parliament.lk

ඉදිරි සිදුවීම්

2025-01-24 11:00:00

කාරක සභා කාමර 08

2025-01-24 13:00:00

කාරක සභා කාමර 08

ආශ්‍රිත තොරතුරු

2025-01-21 11:00:00

කාරක සභා කාමර 02

මන්ත්‍රීගේ නම පැමිණි/නොපැමිණි
ගරු අම්බිකා සාමිවෙල් මෙනවිය, පා.ම. පැමිණි විස්තර
ගරු එම්.ඒ.සී.එස්. චතුරි ගංගානි මහත්මිය, පා.ම. නොපැමිණි විස්තර
ගරු ඒ.එම්.එම්.එම්. රත්වත්තේ මහත්මිය, පා.ම. පැමිණි විස්තර
ගරු ඔෂානි උමංගා මහත්මිය, පා.ම. පැමිණි විස්තර
ගරු ක්‍රිෂ්නන් කලෙයිචෙල්වි මෙනවිය, පා.ම. පැමිණි විස්තර
ගරු (ආචාර්ය) කෞෂල්‍යා ආරියරත්න මෙනවිය, පා.ම. පැමිණි විස්තර
ගරු දීප්ති වාසලගේ මහත්මිය, පා.ම. පැමිණි විස්තර
ගරු නිලූෂා ලක්මාලි ගමගේ මහත්මිය, පා.ම. නොපැමිණි විස්තර
ගරු නීතිඥ අනුෂ්කා තිලකරත්න මහත්මිය, පා.ම. පැමිණි විස්තර
ගරු නීතිඥ ගීතා හේරත් මහත්මිය, පා.ම. පැමිණි විස්තර
ගරු නීතිඥ චමින්ද්‍රාණී කිරිඇල්ල මහත්මිය, පා.ම. පැමිණි විස්තර
ගරු නීතිඥ තුෂාරි ජයසිංහ මහත්මිය, පා.ම. පැමිණි විස්තර
ගරු නීතිඥ නිලන්ති කොට්ටහච්චි මහත්මිය, පා.ම. පැමිණි විස්තර
ගරු නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනවිය, පා.ම. පැමිණි විස්තර
ගරු නීතිඥ සාගරිකා අතාවුද මහත්මිය, පා.ම. නොපැමිණි විස්තර
ගරු නීතිඥ හසාරා ලියනගේ මහත්මිය, පා.ම. පැමිණි විස්තර
ගරු නීතිඥ හිරුනි විජේසිංහ මහත්මිය, පා.ම. පැමිණි විස්තර
ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය, පා.ම. නොපැමිණි විස්තර
ගරු සමන්මලී ගුණසිංහ මහත්මිය, පා.ම. පැමිණි විස්තර
ගරු සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය, පා.ම. පැමිණි විස්තර
ගරු (ආචාර්ය) හරිනි අමරසූරිය මෙනවිය, පා.ම. නොපැමිණි විස්තර
ගරු හේමාලි වීරසේකර මහත්මිය, පා.ම. නොපැමිණි විස්තර

මන්ත්‍රීගේ නම පැමිණි/නොපැමිණි
ගරු අම්බිකා සාමිවෙල් මෙනවිය, පා.ම. පැමිණි විස්තර
ගරු එම්.ඒ.සී.එස්. චතුරි ගංගානි මහත්මිය, පා.ම. පැමිණි විස්තර
ගරු ඒ.එම්.එම්.එම්. රත්වත්තේ මහත්මිය, පා.ම. පැමිණි විස්තර
ගරු ඔෂානි උමංගා මහත්මිය, පා.ම. පැමිණි විස්තර
ගරු ක්‍රිෂ්නන් කලෙයිචෙල්වි මෙනවිය, පා.ම. පැමිණි විස්තර
ගරු (ආචාර්ය) කෞෂල්‍යා ආරියරත්න මෙනවිය, පා.ම. පැමිණි විස්තර
ගරු දීප්ති වාසලගේ මහත්මිය, පා.ම. පැමිණි විස්තර
ගරු නිලූෂා ලක්මාලි ගමගේ මහත්මිය, පා.ම. පැමිණි විස්තර
ගරු නීතිඥ අනුෂ්කා තිලකරත්න මහත්මිය, පා.ම. පැමිණි විස්තර
ගරු නීතිඥ ගීතා හේරත් මහත්මිය, පා.ම. පැමිණි විස්තර
ගරු නීතිඥ චමින්ද්‍රාණී කිරිඇල්ල මහත්මිය, පා.ම. පැමිණි විස්තර
ගරු නීතිඥ තුෂාරි ජයසිංහ මහත්මිය, පා.ම. පැමිණි විස්තර
ගරු නීතිඥ නිලන්ති කොට්ටහච්චි මහත්මිය, පා.ම. පැමිණි විස්තර
ගරු නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනවිය, පා.ම. පැමිණි විස්තර
ගරු නීතිඥ සාගරිකා අතාවුද මහත්මිය, පා.ම. පැමිණි විස්තර
ගරු නීතිඥ හසාරා ලියනගේ මහත්මිය, පා.ම. පැමිණි විස්තර
ගරු නීතිඥ හිරුනි විජේසිංහ මහත්මිය, පා.ම. පැමිණි විස්තර
ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය, පා.ම. නොපැමිණි විස්තර
ගරු සමන්මලී ගුණසිංහ මහත්මිය, පා.ම. පැමිණි විස්තර
ගරු සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය, පා.ම. පැමිණි විස්තර
ගරු (ආචාර්ය) හරිනි අමරසූරිය මෙනවිය, පා.ම. පැමිණි විස්තර
ගරු හේමාලි වීරසේකර මහත්මිය, පා.ම. පැමිණි විස්තර

ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය, පා.ම. පැමිණි විස්තර
ගරු සමන්මලී ගුණසිංහ මහත්මිය, පා.ම. පැමිණි විස්තර
ගරු සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය, පා.ම. පැමිණි විස්තර
ගරු (ආචාර්ය) හරිනි අමරසූරිය මෙනවිය, පා.ම. පැමිණි විස්තර
ගරු හේමාලි වීරසේකර මහත්මිය, පා.ම. පැමිණි විස්තර

test sinhala

(ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව |  1 වැනි සභාවාරය )

දිනය: 2024-01-10

රට තුළ සීඝ්‍ර ලෙස පැතිරෙමින් පවතින මත්ද්‍රව්‍ය උවදුර වහා පාලනය කොට මුලිනුපුටා දැමීම සඳහා ක්‍රියාත්මක කළ යුතු ක්‍රමවේද පිළිබඳව කරුණු සොයා බලා ඒ පිළිබඳව නිරීක්ෂණ හා නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභා රැස්වීම්වල කාර්ය සටහන්

(ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව |  5 වැනි සභාවාරය )

දිනය: 2024-09-04

© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks