E   |     |  

කාන්තා සහ ළමා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව

ඕනෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විසින් කාරක සභාවට යොමු කරනු ලබන කාරණා සලකා බැලීම සහ සභාපතිවරයා හෝ පාර්ලිමේන්තුව විසින් කාරක සභාවට යොමු කරනු ලබන යෝජනා, නියෝග හෝ ලේඛන ඇතුළුව කවර හෝ කරුණු පිළිබඳ විමසා බලා ඒ සම්බන්ධයෙන් වාර්තා කිරීම අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවක කාර්යය විය යුත්තේ ය.

කාරක සභා‌වේ ලේකම් අමතන්න

නම

පාර්ලිමේන්තුවේ මහ ලේකම්

දුරකථන

0112777228

ෆැක්ස්

0112777227

ඊ-මේල් ලිපිනය

sgp@parliament.lk





ආශ්‍රිත තොරතුරු

මන්ත්‍රීගේ නම පැමිණි/නොපැමිණි
ගරු අම්බිකා සාමිවෙල් මෙනවිය, පා.ම. නොපැමිණි විස්තර
ගරු (වෛද්‍ය) එස්. ශ්‍රී බවානන්දරාජා මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු ඒ.එම්.එම්.එම්. රත්වත්තේ මහත්මිය, පා.ම. පැමිණි විස්තර
ගරු (ආචාර්ය) කෞෂල්‍යා ආරියරත්න මෙනවිය, පා.ම. පැමිණි විස්තර
ගරු (වෛද්‍ය) නාමල් සුදර්ශන මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු නිලූෂා ලක්මාලි ගමගේ මහත්මිය, පා.ම. පැමිණි විස්තර
ගරු නීතිඥ අනුෂ්කා තිලකරත්න මහත්මිය, පා.ම. පැමිණි විස්තර
ගරු නීතිඥ ගීතා හේරත් මහත්මිය, පා.ම. පැමිණි විස්තර
ගරු නීතිඥ යූ.පී. අබේවික්‍රම මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනවිය, පා.ම. පැමිණි විස්තර
ගරු නීතිඥ සාගරිකා අතාවුද මහත්මිය, පා.ම. පැමිණි විස්තර
ගරු නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු නීතිඥ හසාරා ලියනගේ මහත්මිය, පා.ම. නොපැමිණි විස්තර
ගරු නීතිඥ හිරුනි විජේසිංහ මහත්මිය, පා.ම. පැමිණි විස්තර
ගරු (වෛද්‍ය) පත්මනාදන් සත්‍යලිංගම් මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු බිමල් රත්නායක මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය, පා.ම. නොපැමිණි විස්තර
ගරු සමන්මලී ගුණසිංහ මහත්මිය, පා.ම. පැමිණි විස්තර
ගරු සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය, පා.ම. පැමිණි විස්තර
ගරු (ආචාර්ය) හිනිදුම සුනිල් සෙ‍නෙවි මහතා, පා.ම. පැමිණි විස්තර

test sinhala

(ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව |  1 වැනි සභාවාරය )

දිනය: 2024-01-10

රට තුළ සීඝ්‍ර ලෙස පැතිරෙමින් පවතින මත්ද්‍රව්‍ය උවදුර වහා පාලනය කොට මුලිනුපුටා දැමීම සඳහා ක්‍රියාත්මක කළ යුතු ක්‍රමවේද පිළිබඳව කරුණු සොයා බලා ඒ පිළිබඳව නිරීක්ෂණ හා නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභා රැස්වීම්වල කාර්ය සටහන්

(ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව |  5 වැනි සභාවාරය )

දිනය: 2024-09-04





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks