පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2230/’17
ගරු අශෝක ප්‍රියන්ත මහතා,— සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) වයඹ පළාත තුළ වකුගඩු රෝගය ඉතා වේගයෙන් පැතිර යන බව දන්නේද;
(ii) එසේ නම්, දැනට වකුගඩු රෝගීන් හමුවී ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හා එම එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) 2010 වර්ෂයේ සිට පුත්තලම හා කුරුණෑගල දිස්ත්‍රික්කවලින් වාර්තා වූ වකුගඩු රෝගීන් සංඛ්‍යාව කොපමණද;
(iv) වයඹ පළාතේ වකුගඩු රෝගීන්ට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රජය විසින් සලසා ඇති සෞඛ්‍ය පහසුකම් කවරේද;
(v) වකුගඩු රෝගීන් සිටින පවුල්වල සුභසාධනය සඳහා අමාත්‍යාංශය ගෙන ඇති පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2018-09-07
අසන ලද්දේ
ගරු අශෝක ප්‍රියන්ත මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
2
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks