E   |     |  

 දිනය: 2010-11-12   පිළිතුර ලබා දී ඇත 

0635/ 2010 - ගරු ගරු හේමාල් ගුණසේකර මහතා, පා.ම., මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 0635/’10 ගරු හේමාල් ගුණසේකර මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) 2009 වර්ෂය තුළ වැසීගිය පාසල් අතරින්, (i) ප්‍රාථමික පංති පමණක් පැවැත්වූ පාසල් සංඛ්‍යාව; (ii) සාමාන්‍ය පෙළ දක්වා පැවති පාසල් සංඛ්‍යාව; (iii) උසස් පෙළ දක්වා පැවති පාසල් සංඛ්‍යාව; කොපමණද යන්න, වෙන් වෙන් වශයෙන් එතුමා මෙම සභාවට ඉදිරිපත් කරන්නෙහිද? (ආ) (i) එම පාසල් වැසීයාමට තුඩුදුන් ප්‍රධාන හේතු කවරේද; (ii) මෙලෙස පාසල් වැසීයාම වැළැක්වීම සඳහා යෝජිත ක්‍රියාමාර්ගයක් පවතින්නේද; (iii) එසේ නම්, ඒ කවරේද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2010-11-12

අසන ලද්දේ

ගරු ගරු හේමාල් ගුණසේකර මහතා, පා.ම., මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks