E   |     |  

 දිනය: 2010-11-12   පිළිතුර ලබා දී ඇත 

0638/ 2010 - ගරු අරුන්දික ප්‍රනාන්දු මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 0638/’10 ගරු අරුන්දික ප්‍රනාන්දු මහතා,— ගොවිජන සේවා හා වනජීවී අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) (i) විල්පත්තු වනෝද්‍යාන සංරක්ෂණ හා සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක කරනු ලබන සංරක්ෂණ හා සංවර්ධන පියවර කවරේද; (ii) එම ව්‍යාපෘතිය සදහා ඇස්තමේන්තුගත මුළු වියදම කොපමණද; (iii) ව්‍යාපෘතිය අවසන් කිරීමට අපේක්ෂිත වර්ෂය කවරේද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ආ) ඉහත ව්‍යාපෘතිය අවසානයේදී වනෝද්‍යානයෙන් ඉපැයීමට අපේක්ෂිත වාර්ෂික ආදායම කොපමණද යන්න එතුමා සඳහන් කරන්නෙහිද? (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2010-11-12

අසන ලද්දේ

ගරු අරුන්දික ප්‍රනාන්දු මහතා, පා.ම.

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks