පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
972/’18
ගරු ඉෂාක් රහුමාන් මහතා,— වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි රාජාංගනය වැව, උතුරු මැද පළාතේ පිහිටා ඇති විශාල වැව්වලින් එකක් බවත්;
(ii) දැනට මෙම වැවේ, වැව් ඉවුර සහ ඇළ වේලි ඇතුලු වාරිමාර්ග පද්ධති සියල්ලක්ම දීර්ඝ කාලයක් ප්‍රතිසංස්කරණය නොකිරීම හේතුවෙන් අබලන් වී ඇති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) මෙම වැව කඩිනමින් ප්‍රතිසංස්කරණය කර ගොවි ජනතාවගේ සුබ සිද්ධිය සඳහා පවරා දෙනු ලබන දිනය කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2018-10-12
අසන ලද්දේ
ගරු ඉෂාක් රහුමාන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
2
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks