පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
995/’18
ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා,— රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) හිඟුරාන සීනි කර්මාන්තශාලාව ආරම්භ කරන ලද වර්ෂය කවරේද;
(ii) එම කර්මාන්තශාලාව සඳහා වෙන් කරන ලද ඉඩම් අක්කර ප්‍රමාණය කොපමණද;
(iii) එම කර්මාන්තශාලාව සඳහා උක් වැවීමට වෙන් කළ ඉඩම් අක්කර ප්‍රමාණය කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) පසුගිය වර්ෂ 5ක කාලය තුළ,
(i) උක් වගාව සඳහා වෙන් කළ ඉඩම් ප්‍රමාණයෙන් උක් වගා කරන ලද ඉඩම් ප්‍රමාණය;
(ii) වගා කරන ලද මුළු ඉඩම් ප්‍රමාණයෙන් ලබා ගත් මුළු උක් ටොන් ප්‍රමාණය;
(iii) අඹරන ලද උක් ටොන් ප්‍රමාණය;
(iv) නිෂ්පාදනය කළ මුළු සීනි ප්‍රමාණය;
(v) සීනි අලෙවියෙන් ලබන ලද ලාභය;
එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2018-09-21
අසන ලද්දේ
ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා, පා.ම.
අමාත්‍යාංශය
රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
2
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks