පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
0705/’10
ගරු සුදර්ශිනී ප්රනාන්දුපුල්ලේ මහත්මිය,— විදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධිතව මෙරට ක්‍රියාත්මක වන සංවිධාන හෝ ආයතන මොනවාද?
(ආ) (i) මෙම සංවිධාන හා ආයතන වෙත පැවරී ඇති කාර්යභාර්යයන් මොනවාද?
(ii) ඔවුන් ක්‍රියාත්මක කරන වැඩ සටහන් සඳහා රජයේ අනුමැතිය ලබා තිබේද?
(iii) මෙම සංවිධාන හා ආයතනවල ක්‍රියාකාරීත්වය පිළිබඳ අධීක්ෂණය සඳහා රජයට ඇති වැඩපිළිවෙල කුමක්ද?
(ඇ) (i) 2005 වසරේ සිට මේ දක්වා මෙම සංවිධාන හා ආයතන වලට ලැබී ඇති ආධාර වෙන් වෙන් වශයෙන් කොපමණද? යන්නත්
(ii) එම සංවිධාන හා ආයතන නඩත්තුව සඳහා එම ආධාරවලින් කොපමණ මුදල්ක් වැය කර ඇතිද යන්නත් එතුමා මෙම සභාවට හෙළි කරන්නේද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2011-02-24
අසන ලද්දේ
ගරු (වෛද්‍ය) සුදර්ශිනී ප්රනාන්දුපුල්ලේ මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
විදේශ කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks