E   |     |  

 දිනය: 2019-09-05   පිළිතුර ලබා දී ඇත 

0056/ 2019 - ගරු හේෂා විතානගේ මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 56/’18

      ගරු හේෂා විතානගේ මහතා,— විදුලි සංදේශ, වි‍දේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)      යොවුන් දැල් පන්දු තරඟාවලියේදී තරඟ පාවා දුන් බවට චෝදනාවක් එල්ල වී ඇති බව දන්නේද;

                   (ii)      එසේ නම්, මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශය විසින් පරීක්ෂණයක් සිදු කර තිබේද;

      (iii) එසේ නම්, එම පරීක්ෂණයේ තොරතුරු ඉදිරිපත් කරන්නේද;

      (iv) එම තරඟ පාවා දුන් පුද්ගලයන්ට එරෙහිව අමාත්‍යාංශය ගනු ලබන පියවර  කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2019-09-05

අසන ලද්දේ

ගරු හේෂා විතානගේ මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදුලි සංදේශ, වි‍දේශ රැකියා සහ ක්‍රීඩා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

යොවුන් දැල් පන්දු තරගාවලිය: තරග පාවා දීමේ චෝදනාව

පිළිතුරු දුන් දිනය

2019-09-05

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks