E   |     |  

 දිනය: 2019-06-20   පිළිතුර ලබා දී ඇත 

0146/ 2019 - ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 146/’18

      ගරු චමින්ද වි‍ජේසිරි මහතා,— සංචාරක සංවර්ධන, වනජීවි සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       ඌව පරණගම මැතිවරණ කොට්ඨාසයේ ගම්මාන රාශියක් දිවියන්ගේ තර්ජනයට ලක්වී තිබෙන බව දන්නේද;

                   (ii)       එසේ නම්, එම ගම්මානවල නම් කවරේද;

      (iii) එම ගම්මාන දිවියන්ගේ තර්ජනයෙන් මුදා ගැනීමට අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2019-06-20

අසන ලද්දේ

ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

සංචාරක සංවර්ධන, වනජීවි සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ඌව පරණගම ගම්මාන දිවියන්ගේ තර්ජනයට ලක්වීම : වැළැක්වීමට පියවර

පිළිතුරු දුන් දිනය

2019-06-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ජෝන් අමරතුංග, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks