E   |     |  

 දිනය: 2019-03-12   පිළිතුර ලබා දී ඇත 

0204/ 2019 - ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 204 /’18

      ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා,— සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)      2017 වර්ෂයේ විසර්ජන පනත පරිපූරක ඇස්තමේන්තු  හා වෙනත් අතිරේක ප්‍රතිපාදන මඟින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය  අමාත්‍යාංශය වෙත වෙන් කළ මුදල් ප්‍රතිපාදන වෙන් වෙන් වශයෙන් කවරේද;

      (ii) 2017 වර්ෂය තුළ එම අමාත්‍යාංශය මඟින් වියදම් කළ මුළු මුදල කොපමණද;

      (iii) එය වෙන් කළ මුළු ප්‍රතිපාදනවල ප්‍රතිශතයක් ලෙස කොපමණද;

      (iv) ඉතිරි වූ මුදල් ප්‍රතිපාදනය කොපමණද;

      (v) එය වෙන් කළ මුළු ප්‍රතිපාදනවල ප්‍රතිශතයක් ලෙස කොපමණද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?  

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2019-03-12

අසන ලද්දේ

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය : 2017 වර්ෂයේ මූල්‍ය ප්‍රතිපාදන

පිළිතුරු දුන් දිනය

2019-03-12

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ෆයිසාල් කාසිම්, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks