පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
239/’18
ගරු රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය,— නගර සැලසුම්, ජලසම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) “විසල් දඹුල්ල” ජල යෝජනා ක්‍රමය ආරම්භ කළ හා අවසන් කළ දින කවරේද;
(ii) ඒ සඳහා වැය කළ මුදල කොපමණද;
(iii) ඒ යටතේ ලබා දී ඇති ජල සම්බන්ධතා සංඛ්‍යාව කොපමණද;
(iv) එම ජල සම්බන්ධතා ලබා දී ඇති ග්‍රාම නිලධාරි වසම් සංඛ්‍යාව හා ඒවායේ නම් කවරේද;
(v) ජල දුෂ්කරතාවයන්ට මුහුණපාන මාතලේ දිස්ත්‍රික්කයේ සෙසු ජනතාවටද ජල සම්බන්ධතා ලබා දීමට අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහි ද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-03-12
අසන ලද්දේ
ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
නගර සැලසුම්, ජලසම්පාදන සහ උසස් අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3
“විසල් දඹුල්ල” ජල යෝජනා ක්‍රමය: විස්තර
පිළිතුරු දුන් දිනය
2019-03-12
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ලකී ජයවර්ධන, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks