පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
387/’18
ගරු ටී. රංජිත් ද සොයිසා මහතා,— මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් ලැබෙන සාමාන්‍ය මාසික ආදායම කොපමණද;
(ii) එම ආදායම තැන්පත් කිරීම සඳහා, අධිවේගී මාර්ගය සඳහාම වූ ගිණුමක් පවත්වාගෙන යන්නේද;
(iii) එසේ නම්, එම ගිණුමේ මුළු ශේෂය කොපමණද;
(iv) 2017 වර්ෂයේ අගෝස්තු මස හෝ ඊට ආසන්න කාලයේදී එම ගිණුමෙන් යම් මුදල් ප්‍රමාණයක් රජය විසින් ලබා ගෙන තිබේද;
(v) එසේ නම්, එම මුදල් ප්‍රමාණය කොපමණද;
(vi) තැන්පත් මුදලින් මෙපමණ මුදල් ප්‍රමාණයක් ලබා ගැනීමට හේතුව කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-02-20
අසන ලද්දේ
ගරු ටී. රංජිත් ද සොයිසා මහතා, පා.ම.
අමාත්‍යාංශය
මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks