E   |     |  

 දිනය: 2019-02-21   පිළිතුර ලබා දී ඇත 

0388/ 2019 - ගරු ටී. රංජිත් ද සොයිසා මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 388/’18

      ගරු ටී. රංජිත් ද සොයිසා මහතා,— කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අමාත්‍යතුමියගෙන් ඇසීමට,— 

      (අ)         (i)      ශ්‍රී ලංකාවේ වර්ෂයකට සාමාන්‍යයෙන් වාර්තා වන ළමා අපයෝජන හා ළමා හිංසන සිදුවීම් සංඛ්‍යාව කොපමණද;

                   (ii)      වර්ෂ 2015, 2016 සහ 2017 තුළ සිදු වී ඇති ළමා අපයෝජන හා ළමා හිංසන  සිදුවීම් සංඛ්‍යාව එක් එක් වර්ෂය අනුව  කොපමණද;  

      (iii) මෙම සිදුවීම් පිළිබඳ පරීක්ෂණ කටයුතු වේගවත් කිරීමට හා අපරාධකරුවන්ට දඬුවම් කිරීමට පියවර ගෙන තිබේද;

      (iv) මේ සඳහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සෑහීමකට පත්විය හැකිද;

      යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2019-02-21

අසන ලද්දේ

ගරු ටී. රංජිත් ද සොයිසා මහතා, පා.ම.

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ළමා අපයෝජන හා ළමා හිංසන පිළිබඳ පරීක්ෂණ කඩිනම් කිරීම : ගත් පියවර

පිළිතුරු දුන් දිනය

2019-02-21

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගයන්ත කරුණාතිලක, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks