බලන්න

E   |     |  

 දිනය: 2019-03-06   පිළිතුර ලබා දී ඇත 

0399/ 2019 - ගරු එස්. සී. මුතුකුමාරණ මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 399/’18

      ගරු එස්. සී. මුතුකුමාරණ මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)      වර්ෂ 2010 සිට 2017 දක්වා,

                     (i)       මහවැලි ‘එච්’ කලාපයට වාරි ජලය ලැබෙන මහවැලියේ ඉහළ ජලාශ අවට ප්‍රදේශවලට ලැබුණු වර්ෂාපතනය එක් එක් වර්ෂය අනුව කොපමණද;

      (ii) වගා කළ කුඹුරු ඉඩම් ප්‍රමාණය එක් එක් වර්ෂය අනුව කොපමණද;

      (iii) ජල හිඟය හේතුවෙන් වගා කිරීමට නොහැකි වූ ගොවීන්ට සහන ලබා දුන්නේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) (i) එම සහනය ලබාදුන් ආකාරය කවරේද;

      (ii) නැවත වගා කටයුතු ආරම්භකර අස්වැන්න ලැබෙනතුරු මෙම සහන ක්‍රමය ක්‍රියාත්මක වන්නේද;

      යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2019-03-06

අසන ලද්දේ

ගරු එස්. සී. මුතුකුමාරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

මහවැලි 'එච්' කලාපයේ ගොවීන්ට දුන් සහන: විස්තර

පිළිතුරු දුන් දිනය

2019-05-21

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අජිත් මාන්නප්පෙරුම, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks