පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
466/’19
ගරු අශෝක ප්‍රියන්ත මහතා,— වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) පසුගිය මාස 3 - 4 කාලය පුරා පුත්තලම දිස්ත්‍රික්කය දැඩි නියඟයකට මුහුණ දුන් බව දන්නේද;
(ii) එම නියඟය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ පොල් වගාවට දැඩි හානි සිදු වී ඇති බව පිළිගන්නේද;
(iii) නියඟයෙන් පීඩාවට පත් පුත්තලම දිස්ත්‍රික්කයේ පොල් වගා කරන්නන්ට යම් සහනයක් හා ආධාර ලබා දීමට ගනු ලබන පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-06-07
අසන ලද්දේ
ගරු අශෝක ප්‍රියන්ත මහතා, පා.ම.
අමාත්‍යාංශය
වැවිලි කර්මාන්ත
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3
පුත්තලම දිස්ත්‍රික්කයේ පොල් වගාව: නියඟයෙන් සිදු වූ හානි
පිළිතුරු දුන් දිනය
2019-06-07
විසින් පිළිතුරු දෙන ලදී
ගරු වඩිවේල් සුරේෂ්, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks