E   |     |  

 දිනය: 2019-08-22   පිළිතුර ලබා දී ඇත 

0580/ 2019 - ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 580/’19

      ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා,— රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ සහ පශු සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)      පසුගිය දිනවල පැවති දැඩි නියඟය හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ  පීඩාවට පත් වූ පවුල් සංඛ්‍යාව කොපමණද;

                   (ii)      පීඩාවට පත්වූ එම පවුල් පිළිබඳ වාර්තා වූ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වෙන් වෙන් වශයෙන් කවරේද;

      (iii) නියඟය නිසා පීඩාවට පත් වූ ජනතාවගේ පානීය ජල ගැටලුව විසඳීමට අමාත්‍යාංශය ගනු ලැබූ පියවර කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2019-08-22

අසන ලද්දේ

ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ සහ පශු සම්පත් සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

කුරුණෑගල දිස්ත්‍රික්කයේ නියඟයෙන් පීඩාවට පත් ජනතාව: පානීය ජල ගැටලුව

පිළිතුරු දුන් දිනය

2019-10-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගයන්ත කරුණාතිලක, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks