පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
619/’18
ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා,— මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මාර්ග සංවර්ධන අධිකාරියට අයත් මහනුවර දිස්ත්‍රික්කයේ, ගම්පොල - දොළොස්බාගේ මාර්ගය මංතීරු දෙකකට පුළුල් කිරීම සඳහා 2012 වර්ෂයේදී වැඩකටයුතු ආරම්භකර මේ වනවිට කුරුඳුවත්තේ සිට වැලිකන්ද දක්වා කිලෝමීටර් 7ක දුරක් කාපට් අතුරා වැඩ අවසන් කර ඇති බවත්;
(ii) 2015 ජනවාරි සිට පුරා වසර තුන හමාරක කාලය තුළ මෙම මාර්ගයේ කිසිදු වැඩ කටයුත්තක් සිදු නොවූ බවත්;
එතුමා පිළිගන්නෙහිද?
(ආ) විශාල වාහන ප්‍රමාණයක් හා විශාල ජනතාවක් භාවිතා කරන මෙම මාර්ගයේ ඉතිරි කිලෝමීටර් 4 සඳහා ප්‍රතිපාදන වෙන්කර වැඩ ආරම්භ කිරීමට කටයුතු කරන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-07-25
අසන ලද්දේ
ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා, පා.ම.
අමාත්‍යාංශය
මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks