E   |     |  

 දිනය: 2019-05-07   පිළිතුර ලබා දී ඇත 

0771/ 2019 - ගරු ශාන්ත බණ්ඩාර මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 771/’19

      ගරු ශාන්ත බණ්ඩාර මහතා,— නගර සැලසුම්, ජලසම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)      කුරුණෑගල දිස්ත්‍රික්කයේ උග්‍ර පානීය ජල ගැටලුවක් පවතින බව පිළිගන්නේද;

                   (ii)      ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වන ප්‍රධාන පානීය ජල ව්‍යාපෘති කවරේද;

                 (iii)      පොල්ගහවෙල, පොතුහැර, අලව්ව ජල ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන බව දන්නේද;

      (iv) එසේ නම්, එමඟින් ආවරණය වන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කවරේද;

      (v) එම ව්‍යාපෘති කාර්යයන් කඩිනම් කිරීමට පියවර ගන්නේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2019-05-07

අසන ලද්දේ

ගරු ශාන්ත බණ්ඩාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

නගර සැලසුම්, ජලසම්පාදන සහ උසස් අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

කුරුණෑගල දිස්ත්‍රික්කයේ පානීය ජල ව්‍යාපෘති: විස්තර

පිළිතුරු දුන් දිනය

2019-08-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගයන්ත කරුණාතිලක, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks