පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
135/2020
ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යතුමා, බුද්ධශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යතුමා සහ නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2017.09.30 දිනට සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල හෝ රාජ්‍ය සමාගම්වල අධ්‍යක්ෂ ධූරයක් හෝ කළමනාකරණ මණ්ඩල සාමාජික ධූරයක් දරන ශ්‍රී ලංකාවේ පුරවැසියන් නොවන පුද්ගලයන් කවුරුන්ද;
(ii) 2017.09.30 දිනට සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල හෝ රාජ්‍ය සමාගම්වල අධ්‍යක්ෂ ධූරයක් හෝ කළමනාකරණ මණ්ඩල සාමාජික ධූරයක් දරන ද්විත්ව පුරවැසියන් වන පුද්ගලයන් කවුරුන්ද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2020-02-19
අසන ලද්දේ
ගරු උදය ගම්මන්පිල මහතා, පා.ම.
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks