E   |     |  

 දිනය: 2020-02-19   පිළිතුර ලබා දී ඇත 

0136/ 2020 - ගරු උදය ගම්මන්පිල මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 136/2020

      ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා,— විදේශ සබඳතා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)       2017.09.30 දිනට රාජ්‍යතාන්ත්‍රික පත්වීම් ලබා සිටින ශ්‍රී ලංකාවේ පුරවැසියන් ‍නොවන පුද්ගලයන් කවුරුන්ද;

                   (ii)       2017.09.30 දිනට රාජ්‍යතාන්ත්‍රික පත්වීම් ලබා සිටින ද්විත්ව පුරවැසියන් ‍වන පුද්ගලයන් කවුරුන්ද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2020-02-19

අසන ලද්දේ

ගරු උදය ගම්මන්පිල මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදේශ සබඳතා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks