E   |     |  

 දිනය: 2021-05-06   පිළිතුර ලබා දී ඇත 

0035/ 2021 - ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 35/2020 ගරු හේෂා විතානගේ මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ මුදල් අමාත්‍ය, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) සීමාසහිත ලංකාපුත්‍ර සංවර්ධන බැංකුව ආරම්භ කළ දිනයේ සිට මේ දක්වා; (i) යොදවන ලද සමස්ත ප්‍රාග්ධනය; (ii) සංචිත ප්‍රමාණය; (iii) කොටස් මත ලද ආදායම; (iv) වත්කම් මත ලද ආදායම; (v) සමස්ත සේවක සංඛ්‍යාව; (vi) එක් සේවකයෙකු වෙනුවෙන් වැය කළ මුදල; (vii) පුනරාවර්තන නොවන වියදම; (viii) බදු ලෙස රජයට ගෙවන ලද මුදල; (ix) ලාභය හෝ අලාභය; එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ආ) නොඑසේ නම්,ඒ මන්ද?

අසන ලද දිනය

2021-05-06

අසන ලද්දේ

ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

සීමාසහිත ලංකාපුත්‍ර සංවර්ධන බැංකුව: විස්තර

පිළිතුරු දුන් දිනය

2021-08-17

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අජිත් නිවාඩ් කබ්රාල්, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks