E   |     |  

 දිනය: 2021-06-09   පිළිතුර ලබා දී ඇත 

0037/ 2021 - ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 37/2020 ගරු හේෂා විතානගේ මහතා,— සෞඛ්‍ය අමාත්‍යතුමියගෙන් ඇසීමට,— (අ) (i) ජනතාව වෙත ප්‍රශස්ත සෞඛ්‍ය සේවාවක් ලබා දීම සඳහා වර්තමානයේදී අවශ්‍ය වන වෛද්‍යවරුන් සංඛ්‍යාව කොපමණද; (ii) 2019.01.01 දිනය වනවිට රාජ්‍ය සේවය තුළ සේවයේ යෙදි සිටි වෛද්‍යවරුන් සංඛ්‍යාව කොපමණද; (iii) ඉදිරි වර්ෂවලදි රාජ්‍ය සේවයට බඳවා ගැනිමට යෝජිත වෛද්‍යවරුන් සංඛ්‍යාව කොපමණද; (iv) එම වෛද්‍ය උපාධීධාරීන් සංඛ්‍යාව බිහිකර ගැනීම සඳහා රජය සැලසුම් සකස් කර ඇති ආකාරය කෙසේද? යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද? (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2021-06-09

අසන ලද්දේ

ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

රාජ්‍ය සේවයට වෛද්‍යවරුන් බඳවා ගැනීම: සැලසුම්

පිළිතුරු දුන් දිනය

2021-11-10

විසින් පිළිතුරු දෙන ලදී

ගරු චන්න ජයසුමන, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks