E   |     |  

 දිනය: 2020-09-23   පිළිතුර ලබා දී ඇත 

0115/ 2020 - ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 115/2020 ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ මුදල් අමාත්‍ය, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) (i) කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටි කර්මාන්තපුර සංඛ්‍යාව කොපමණද; (ii) ඒවායේ නම් කවරේද; (iii) එම එක් එක් කර්මාන්තපුරයේ පිහිටි කර්මාන්තශාලා සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද; (iv) එම එක් එක් කර්මාන්තපුරය තුළ රැකියාවල නිරතව සිටින මුළු සේවක සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද; (v) කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටි කර්මාන්තපුර තවදුරටත් ශක්තිමත් කිරීමට අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2020-09-23

අසන ලද්දේ

ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා, පා.ම.

අමාත්‍යාංශය

කර්මාන්ත

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

කර්මාන්තපුර: කුරුණෑගල දිස්ත්‍රික්කය

පිළිතුරු දුන් දිනය

2020-10-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු විමල් වීරවංශ, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks