E   |     |  

 දිනය: 2021-09-22   පිළිතුර ලබා දී ඇත 

0316/ 2021 - ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 316/2020

      ගරු චමින්ද විජේසිරි මහතා,— බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)       කොළඹ වරායේ සිට  කොලොන්නාව නිමාව දක්වා ඛනිජ තෙල් ගෙන යනු ලබන නළ පද්ධතිය ඉතා පැරණි බවත්; 

                  (ii)       ඒ හේතුවෙන් විශාල ලෙස වංචා සිදුවන බවත්;

                 එතුමා දන්නෙහිද?

      (ආ) එම නළ පද්ධතිය නවීකරණය කිරීම සඳහා අමාත්‍යාංශය විසින් ගනු ලබන පියවර කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?  

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2021-09-22

අසන ලද්දේ

ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks