පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
466/2020
ගරු මොහමඩ් මුසම්මිල් මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) වර්ෂ 2015 සිට 2019 දක්වා වූ එක් එක් වර්ෂයේ ශ්‍රී ලංකාවේ උත්පාදනය වූ නව රැකියා සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) ඉහත එක් එක් වර්ෂයේ ශ්‍රී ලංකාවේ විරැකියා අනුපාතය වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) 2014 වර්ෂයට සාපේක්ෂව ඉහත කාලය තුළදී සිදු වූ විරැකියා අනුපාතයේ වෙනස කවරේද;
(iv) වර්ෂ 2015 සිට 2020 දක්වා ශ්‍රී ලංකාවේ දිගුකාලීන නිෂ්පාදන ධාරිතාවයේ සිදු වූ වෙනස කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2021-07-09
අසන ලද්දේ
ගරු මොහමඩ් මුසම්මිල් මහතා, පා.ම.
අමාත්‍යාංශය
ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
2015-2019 දක්වා උත්පාදිත රැකියා සහ විරැකියා අනුපාතය: විස්තර
පිළිතුරු දුන් දිනය
2021-12-07
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ශෙහාන් සේමසිංහ, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks