E   |     |  

 දිනය: 2021-10-07   පිළිතුර ලබා දී ඇත 

0514/ 2021 - ගරු හේෂා විතානගේ මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 514/2020

      ගරු හේෂා විතානගේ මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)      ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවලට උප කුලපතිවරු පත් කිරීම සම්බන්ධයෙන්  නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේද;

                   (ii)      එම චක්‍රලේඛය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අතර යම් මතභේදයක් පැන නැගී තිබේද;

      (iii) එම චක්‍රලේඛය සම්බන්ධයෙන් අමාත්‍යාංශය විසින් ගනු ලබන පියවර කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? 

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2021-10-07

අසන ලද්දේ

ගරු හේෂා විතානගේ මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

විශ්වවිද්‍යාලවලට උපකුලපතිවරුන් පත් කිරීම: නව චක්‍රලේඛය

පිළිතුරු දුන් දිනය

2021-12-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු දිනේෂ් ගුණවර්ධන, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks