E   |     |  

 දිනය: 2021-01-20   පිළිතුර ලබා දී ඇත 

0547/ 2021 - ගරු නීතිඥ චන්දිම වීරක්කොඩි මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 547/2020 ගරු චන්දිම වීරක්කොඩි මහතා,— ජල සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) හබරාදූව, අක්මීමන, ගාල්ල සහ රත්ගම යන ප්‍රදේශවලට දැඩි පානීය ජල ගැටලුවක් පවතින බව එතුමා දන්නෙහිද? (ආ) (i) එකී ප්‍රශ්නයට විසදුම වන මාගාල්ල ජල යෝජනා ක්‍රමයේ ඊලඟ අදියර සඳහා ඉදිරි අයවැය ලේඛනයෙන් මුදල් වෙන් කරන්නේද; (ii) එසේ නම්, එම මුදල කොපමණද; (iii) ඉහත කී ප්‍රදේශවල පවතින පානීය ජල ගැටලුව සඳහා විසදුමක් ලබා දෙන දිනය කවරේද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2021-01-20

අසන ලද්දේ

ගරු නීතිඥ චන්දිම වීරක්කොඩි මහතා, පා.ම.

අමාත්‍යාංශය

ජල සම්පාදන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

හබරාදූව, අක්මීමන, ගාල්ල සහ රත්ගම ප්‍රදේශවල පානීය ජල ගැටලුව: විසඳුම්

පිළිතුරු දුන් දිනය

2021-04-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු වාසුදේව නානායක්කාර, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks