පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
551/2020
ගරු අශෝක් අබේසිංහ මහතා,— ජල සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන ග්‍රාමීය ජල යෝජනා ක්‍රම;
(ii) එම ග්‍රාමීය ජල යෝජනා ක්‍රම තුළින් ප්‍රතිලාභ ලබන පවුල්;
සංඛ්‍යාව, එක් එක් දිස්ත්‍රික්කය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) මේ වනවිට අවශ්‍ය කරන ග්‍රාමීය ජල යෝජනා ක්‍රම පිළිබඳව සංගණනයක් සිදු කර තිබේද;
(ii) එසේ නම්, එම ජල යෝජනා ක්‍රම අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ ග්‍රාම නිලධාරි වසම් වෙන් වෙන් වශයෙන් කවරේද;
(iii) එම ග්‍රාමීය ජල යෝජනා ක්‍රම සඳහා ප්‍රතිපාදන වෙන් කිරීමට ක්‍රමවේදයක් සකස් කර තිබේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2021-01-05
අසන ලද්දේ
ගරු අශෝක් අබේසිංහ මහතා, පා.ම.
අමාත්‍යාංශය
ජල සම්පාදන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
ග්‍රාමීය ජල යෝජනා ක්‍රම: විස්තර
පිළිතුරු දුන් දිනය
2021-01-05
විසින් පිළිතුරු දෙන ලදී
ගරු වාසුදේව නානායක්කාර, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks