E   |     |  

 දිනය: 2020-11-20   පිළිතුර ලබා දී ඇත 

0557/ 2020 - ගරු නීතිඥ චන්දිම වීරක්කොඩි මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 557/2020 ගරු චන්දිම වීරක්කොඩි මහතා,— තරුණ හා ක‍්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) (i) මාළු විදීමේ ක්‍රීඩාවේ යෙදීම සඳහා විදේශීය සංචාරකයන් විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට පැමිණෙන බවත්; (ii) ඔලිම්පික් ක්‍රීඩාවක් වන මෙම ක්‍රීඩාව ශ්‍රී ලංකාවේ සිදු කිරීමට නොහැකි වන පරිදි නීති සැකසී ඇති බවත්; එතුමා දන්නෙහිද? (ආ) ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශීය සංචාරකයන්ට නැවත එම ක්‍රීඩාවේ යෙදීමට හැකි වන පරිදි ඉහත නීති සංශෝධනය කිරීමට කටයුතු කරන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2020-11-20

අසන ලද්දේ

ගරු නීතිඥ චන්දිම වීරක්කොඩි මහතා, පා.ම.

අමාත්‍යාංශය

තරුණ හා ක‍්‍රීඩා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

2020-12-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු තේනුක විදානගමගේ, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks