පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
713/2020
ගරු මයන්ත දිසානායක මහතා,— කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මේ වනවිට ශ්‍රී ලංකාව තුළ පිහිටා ඇති රජය සතු අත්යන්ත්‍ර පේෂ කර්මාන්ත මධ්‍යස්ථාන සංඛ්‍යාව කොපමණද;
(ii) ඒවා පිහිටා ඇති ප්‍රදේශ කවරේද;
(iii) මේ වනවිට එම මධ්‍යස්ථානවලින් නිෂ්පාදනය කරනු ලබන දේශීය රෙදිපිළි වර්ග කවරේද;
(iv) අත්යන්ත්‍ර පේෂ කර්මාන්තය සඳහා රජයෙන් ලබා දී ඇති සහන කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) එම නිෂ්පාදන විදේශ වෙළෙඳපොළට අලෙවි කරන්නේද;
(ii) එසේ නම්, එම රටවල් කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2021-11-23
අසන ලද්දේ
ගරු මයන්ත දිසානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
කර්මාන්ත
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
රජය සතු අත්යන්ත්‍ර පේෂ කර්මාන්ත මධ්‍යස්ථාන: විස්තර
පිළිතුරු දුන් දිනය
2021-11-23
විසින් පිළිතුරු දෙන ලදී
ගරු දයාසිරි ජයසේකර, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks