E   |     |  

 දිනය: 2021-11-24   පිළිතුර ලබා දී ඇත 

0742/ 2021 - ගරු ඉෂාක් රහුමාන් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 742/2020

      ගරු ඉෂාක් රහුමාන් මහතා,—  අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)      අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති විහාරස්ථාන සංඛ්‍යාව කොපමණද;

                   (ii)      දිස්ත්‍රික්කයේ දුෂ්කර ගම්මානවල පිහිටා ඇති විහාරස්ථානවල විශාල වශයෙන් අඩුපාඩු පවතින බව පිළිගන්නේද;

      (iii) එම විහාරස්ථාන සංවර්ධනය කිරීමට පියවර ගෙන තිබේද;

      (iv) එසේ නම්, ඒ සඳහා මේ වනවිට මුදල් වෙන් කර තිබේද;

        යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ස්ථාන විනාශ කිරීමට එරෙහිව ගැනීමට අපේක්‍ෂිත ක්‍රියාමාර්ග කවරේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2021-11-24

අසන ලද්දේ

ගරු ඉෂාක් රහුමාන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks